Lasitha Jayaneththi Arachchige

අවුරුදු කුමාරියෝ | Awurudu Kumariyo by Dinuli Damsandi [2026]

Festive 2026 track celebrating the natural grace, traditional attire, and radiant beauty of New Year princesses. Song Lyrics Verse බලනා සොබනා නෙත්දිලෙනා මේ රූමතී රුවිනා සොඳිනා දුටුදනන් කරන්නා වශී කුමාරයෝ…

ආවා ආවා | Awa Awa by Pranirsha Thiyagaraja [2025]

හිනාවකී නිල් දෑසේ පබාවතී සිහිවනාපිනා යතී මල් වාගේ මුවින් මුවේ ශෝබනා කලාතුරින් දකින්න ලැබුනේ මේ වගේ කෙනෙක්මාව බලා හැමෝම කීවේසුරංගනා ලොවින්ද වැඩියේ දේවතාවියක්වගේ කියා හොරෙන්ම බැලුවේ ආවා ආවා මං ගාවට…

මට සැනසෙන්න | Mata Sanasenna by Sashrika Semini [2025]

සේයාවක් වාගේ ජේනා දෑසක් යාවිලා මා හා සිනහාවක් දැක්කා රහසේ හැන්දෑවේ සේනාවක් මල් පීදීලා ඒ යායේ කුමරෙක් ඉන්නා දෝලාවෙන් ආවා සේ මා පෙම් හීනේ සඳ පයා පායා රෑ අභසේ රස…

ට්‍රිප් එක පාන්දරින් | Trip Eka Pandarin by Dinuli Damsandi [2025]

නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවානෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමාලස්සන ලයිට් දමා බස් එක ආවාකෝ මේ නඩේගුරා කස්තුරි මාමානැන්දත් එයි මාතරින්අපි යං පාන්දරින්යං යං යං මාතරින්ට්‍රිප් එක පාන්දරින්පඬුරක් දා…

ළගින් ඉන්නම් | Lagin Innam by Senanayaka Weraliyadda [2024]

දැවෙනා හීන හිත් ආකහේමේ තත්පරය නවතාවි ලෝකේ අපේමා හා නුඹ මේ ආත්මයේකළ ගනුදෙනුව අවසන් වුණාදෝ සඳේ ලඟින් ඉන්නම්මගේ වෙන්නම්කියූ එවදන් මතක්වෙයි දැන්හදේ රිදුමන්නිවී යනකන්දෑත අල්ලන් – ඉන්න හැකිනම් හඩනා දැස…

මේ උයනේ | Me Uyane by Hana Shafa [2024]

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවානුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවාමට දැනුණු විටත් නොදැනුණු බව දන්නවාසඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලාදවස ගානේ…

ප්‍රේමයෙ හිස්තැන් | Premaye Histhan by Nethmini ft. Mahazona [2024]

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලාහීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදාසැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්නෑ මo ඔබ දෙස බලලාපිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන්සත්තයි ඇස් දෙක පල්ලා නොපැතූ අවසානයේ නතරවෙලා…

ඔපදා | Opada by Kanchana Anuradhi [2023]

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවානුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේමනලෝල කොමල තවරා…ඔයා…ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා…

රූ ධාරී | Roo Dhari by Dilki Uresha [2023]

මා දෑ දකී ඒ රූපේ මා හර්දේ ශෝබන ගංගාවෑහේවී ආලය හංගාදෑසින් පානා හී සැර යැව්වා මකරන්දේ සාරය ගිල්වාආශාවේ මා සිත දල්වාසේයාවන් ඔබගේ මං සෙව්ව්වා පායාවී සද ඔමරීඒ යාමේ තරු ඇඹරීරූ…