ගැම්මට බ්‍රෝ | Gammata Bro by Smokio [2025]
දුන්න පොරොන්දු මන් රැක්කා සහෝපතුලේ ඉදන් උඩරම නැන්ගා සහෝඇත්ත වෙන්න බැරි හීන දැක්කා සහෝදැන් ඒ හීන ඇත්ත උනා දැක්කද බ්‍රෝ වැනුනා මං දෙපැත්තට බ්‍රෝඅවංක උනානම් උනේ ඇත්තටයි බ්‍රෝමං නවත්තන්නෑ ඩෝමං…
The biggest collection of Sinhala song lyrics.
දුන්න පොරොන්දු මන් රැක්කා සහෝපතුලේ ඉදන් උඩරම නැන්ගා සහෝඇත්ත වෙන්න බැරි හීන දැක්කා සහෝදැන් ඒ හීන ඇත්ත උනා දැක්කද බ්‍රෝ වැනුනා මං දෙපැත්තට බ්‍රෝඅවංක උනානම් උනේ ඇත්තටයි බ්‍රෝමං නවත්තන්නෑ ඩෝමං…
Aggressive return-to-form rap track delivering lyrical death to fake rivals. Song Lyrics අව්‍යයාජ උන්ට කියන්නෑ මං වචනයක්ඔව් ව්‍යයාජ උන්ට ප්‍රියක් නෑ මං දශමයක් අව්‍යාජ අවංකයි කිව්ව එක වචනයක්මං ව්‍යාජ උන්ව…
A poignant 2024 duet exploring the “what-ifs” of a lost romance and the desire for a final goodbye. Song Lyrics Verse 1 ඈත දුර කාලෙන් එහාදෑස බොඳ කරනා කතා තාම…
ගිනිදැල්ලක දිස්නයත්වැහි බින්දුවල ටිත් හඬත්සොබාදහමත් නිස්කලංකවිටෙක ප්‍රතිබිම්භයත් මාගේනිරීක්ෂ විශ්වයත්මා අතින් ඇන්ද චිත්‍රයත්වේදනාබර රිද්මයත්උනා කල්‍යාණ මිත්‍රයා මාගේ // අතට හුරු වූ පෑනදැනුණ හැඟුන දැක්ක දේ ලියන්නපොතක පිටුවක් කොලේක හිස්තැනක්අදහස් නිදහසේ කියන්නඅකුරු…
හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි (ඇත්ත කර ගන්න ඕනි)දැක්ක හීනෙන් කාටවත්ම හානියක් නොවෙන්නත් ඕනිමිනිසාගේ විනාශයත් මිනිසාම වූ මේ අදම ලෝකේජීවත් වීම නොවෙයි ගැටලුව බේරී සිටීමයි අභියෝගේ හරි මොහොතේදී වැරදි…
යාලු මේවා බිව්වාම ලෝකේ මාරම අමුතු තැනක්ඒ වසරත් එක්ක පපුවට වැදුනා අකුණු සැරක්දෙපාරක් හිතුවේ නෑ යන්නත් කලින් ඇසුරු සැනක්එකපාරයි ගැහුවේ ඇස් වල බැදුනා මකුළු දැලක් (ඒ) කඩ තුරා කඩා ගන්න…
හිතුවක්කාර අවිහින්සකාවීඉරි තැලුනු දෑසින් මදෙස බලාවීසිනාසී ඉඩෝරය ඈතට පාවීවැහි වලාවන් ඇයට අතවනාවී නිර්දෝශී වැරදිකාරි මයෙ යෙහෙලිපබ ගාලක පැටලිලා ඉන්නෑඈව ගිනි සෑයක ඇවිලිලා ගියත්දැන් ඕනී සුර යහනක සැතපිලා ඉන්නයි තෝර ගත්තේ…
ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයාමන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්..// කවරේ බලලා පොත මැන්නාඔවුන් මාව දැක්කෙ පිස්සු…
බැඳී යදමින්ඉච්චාබංගත්වය සුසුම්මලමින්වැලලුනු අතීතය මතින් මංදෙගිඩියාවෙන් පා තබා යමි අහිමි වූ ඈ නමින්වැටෙයි කඳුලු බිඳු ඇස් අගින්ඇති බැඳීම කෙසේ මනිම්දඈමයි තන්හා ඈමයි රඟා රතී නෙත් පෙරැම් පුරයි දකින්නදිව්‍යාංගනාවියෙ යලිත් වඩින්නවැස්සක්…
අවිදින්න පුළුවන් උන කාලේ ඉදලා මන් මේ බෝඩරේ වටේ බහින්නේඅමුතු පැත්තක් මාර සැපක් ඒකයී බෝඩරේ නම රකින්නේඉතාම සීමීත පිරිසක් තමයී හැන්ගිලා රේන්ද කැලේ ඇදෙන්නේබහුතරයක් පැහැදිලී උන්ට මේවා දන්නවා වැස්ස වහින්නේජීවත්…