හීන මතේ | Heena mathe by Ravi Jay ft. Costa & iClown [2020]
අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලානිදි යහනෙ මම සිතමින් සිටි දේදැන් මට අමතක වීලායන්ඩ හිතෙනවා reverse කරන් පස්සටදැක්ක හීනෙ මම අස්සටපියවි ලෝකෙ එපාවිමම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල…
The biggest collection of Sinhala song lyrics.
අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලානිදි යහනෙ මම සිතමින් සිටි දේදැන් මට අමතක වීලායන්ඩ හිතෙනවා reverse කරන් පස්සටදැක්ක හීනෙ මම අස්සටපියවි ලෝකෙ එපාවිමම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල…
මේ වංක රටාවේහිත් යයි ඒ මුලාවේබහිරවයෝ මුලාවෙඑන අදුර මැදින් මංවෙන ඕන දෙයක් දැන්වෙන්න කියාගන්නබිත්ති කඩං ගැලවීම හොයං මංසටන් වදින විරුවෙක් මංසටන් වදින විරුවෙක් මං සටන් බිමටවෙන ඕනෙ දෙයක්දැන් වෙන්න කියාගන්නබිත්ති…
රහත් හිමිවරුන් උඩින් වඩිනවාවී පැදුරට හෙවනැල්ල වැටෙනවාසිරිමහ බෝපත් බුදු බණ ලියැවීපාවී යනවා වැව් සුළඟේ කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ… මහා විහාරේ මහ සඟ රුවනේමුවින් නැගේ බුදු ගුණ…
Seductive, atmospheric 2020 track blending raw romantic devotion with elements of passion and existential surrender. Song Lyrics Verse නුඹේ වත ලඟ නවතිනු විනාඅරමුණක් නැත දිවියට වෙනා හඬනවා හද මාසනසන්න ආලෙන්…
මං ගියා ජොබෙන්… හැර දමා ඔහේ… ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ මතු අනාගතේ… මගෙ ගිනුම් පොතේ… අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ… මං ගියා ජොබෙන්… හැර දමා…