මේ වංක රටාවේ | Me Wanka Ratawe by Ravi Jay ft. iClown from The Knight Out [2020]

Sinhala song lyrics with music notes illustration

මේ වංක රටාවේ
හිත් යයි ඒ මුලාවේ
බහිරවයෝ මුලාවෙ
එන අදුර මැදින් මං
වෙන ඕන දෙයක් දැන්
වෙන්න කියාගන්න
බිත්ති කඩං ගැලවීම හොයං මං
සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං


සටන් බිමට
වෙන ඕනෙ දෙයක්
දැන් වෙන්න කියාගන්න
බිත්ති කඩං මං සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක්
දැන් වෙන්න කියාගන්න
බිත්ති කඩං මං සටන් වදින විරුවෙක්

හිත ඇතුලෙම ගිනිගත් දේ
හිත ඇතුලෙම නිවියන්
නොදැනිම මේ සමාජයෙන්
කරා අපිව තරග කරුවන්

මට හරි කියා හිතෙනා දේ
නුඹට වැරදි වෙන්න පුළුවන්

මේ කළු සිදු අන්තරේ
අපි කැරකෙන්නෙ යින්ග් යැන්ග්

ජීවිත ගමන ක්‍රීඩාව වගේ චෙස්
කපා රජ වෙන්න බලයි තවකෙක්
හිත ඇතුලේ එකෙක්
එලියට තව එකෙක්
බොරු ඇත්ත හොයන්න බෑ දෙන ටෝකෙන්

සුදුවට ඇති හිතේ
කළුවට මඩ පැල්ලම්
කළුවට ඇති හිතෙ
සුදුවට ඇත පැල්ලම්
පාට පාට පේන දේ
එතකොට මලකෝලම
හිත අපේ රවටන්නේ
තන්හා රති රාගවේ

තරගේ වැඩි වෙද්දී
හිතන විදි සූක්ශ්‍යම වේ
සූක්ශ්‍යම වෙද්දී බාහිර බලපෑම වැඩි වෙයි
බලපෑම වැඩි වෙද්දී තරගේ සංකීර්ණ වෙයි
ප්‍රතිපලේ අනුලෝම සමානුපාත නොවෙයි

හිත ඇතුලෙම දැවි දැවී මිරිකෙමින්
සිතුවිලි තරග වදී එකිනෙක රජ වෙන්න
නුඹ නොවන දුර දකින මනසට
අන්ධ වෙන්න අපි කෙටවී ඇත්

මේ වංක රටාවේ
හිත් යයි ඒ මුලාවේ
බහිරවයෝ මුලාවෙ
එන අදුර මැදින් මං
වෙන ඕන දෙයක් දැන්
වෙන්න කියාගන්න
බිත්ති කඩං ගැලවීම හොයං මං
සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක්
දැන් වෙන්න කියාගන්න


බිත්ති කඩං මං සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක්
දැන් වෙන්න කියාගන්න
බිත්ති කඩං මං සටන් වදින විරුවෙක්

මේ වංක රටාවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply