ඇයි නපුරු | Ai Napuru by Shihan Mihiranga [2023]
ඔබ දන්නවනම් මගෙ හිතේ තියෙන දුක කොයිතරම්වෙන්නෙ නෑ නපුරු ඔබ මට රිද්දන මේ තරම්හිත තැලුණා මට ඇඬුනා වාවනු බෑ තවත්මම ඉවසන්නම් නුඹ මගෙ හිත තේරුම් ගන්න කල් හද දැවුනාපලුදු වුණානුඹට…
The biggest collection of Sinhala song lyrics.
ඔබ දන්නවනම් මගෙ හිතේ තියෙන දුක කොයිතරම්වෙන්නෙ නෑ නපුරු ඔබ මට රිද්දන මේ තරම්හිත තැලුණා මට ඇඬුනා වාවනු බෑ තවත්මම ඉවසන්නම් නුඹ මගෙ හිත තේරුම් ගන්න කල් හද දැවුනාපලුදු වුණානුඹට…
මේ ඇස් දිහා බලන්දැන්වත් කියන්න මගේ රත්තරන්ඔබ මගේද… ම ඔබේදඅපි අපේද කියලාදැන්වත් කියන්න මගේ රත්තරන් පැහැදු නුවන් දල්වාමා දෙසට පා කරලාහද ගැස්ම මග නවතාදෙහදක් ගොළුව උන්නාඔබේ සෙනෙහෙ මගරැදුනේ ඇයි සංසාරයේ…මේ…
මතකයි හිත හැඩුවා එදාමගෙ හිත ඔබ ළඟ නැතිවුණදාහීනෙන් ඇවිත් මට තුරුල් වෙලාපැවසූ ආදරේ හීනයක් වුනාතුරුල් කරන් මගේ ළඟට ඔයාහිතට හොරෙන් ආදරෙයි කියාඅනේ මම ඔබට ආදරේ කළ තරම් හිතේ කොනක් හෙමිහිට…
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයිඉන්නවානම් මා ළඟින්කොයිතරම් නම් සොදුරුද මිහිරේ රොන් සුවඳ ගෙන…
රැය පිබිදී තරුද දිලුනීනිම් එලි ගණදුර සරසාවීහිත කිමිදී සතුටු සයුරේසුවබර සිහිනයෙ දැවටේවීයව්වනේයව්වනේ මල් හිනා දැල්වුනාමේ තමයි ජීවිතේලං වුනේලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ Six super six keep on movingSix…
රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවාඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනාපණ වගේ ලංවෙලා හද විලේ සැරිසරාහිරිහැර කළා කරදර කළා මල්සරා ආදරේ දැනුනා හිත සළු පුරාශෘංගාර හීනේ තියන්නට එපා තනියෙන් ඉන්නට බෑ…
රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවාමා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවාමා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුනු සෙනේ, කෙදිනද මා පවසන්නේආදරිය කියා, කෙලෙස ද මා…
හිත හඩනා වෙලාවේනුඹ පමනක් සිනාසේකියන් මගේ පුංචි කුමරියේකියන් මගේ පුංචි සිහිනයේ තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන් කියන් මගේ පුංචි කුමරියේකියන් මගේ පුංචි සිහිනයේ… හිත හඩනා…
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයිමට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයිහිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයිඔය රුව…
ඔබේ සෙනෙහේ දැවටෙමින්නෙතු පියා එහි රැඳවෙමින්කඳුළු පුරනා දෙනෙතු අභියසසොඳුරු මතකය බොඳ වුණි අම්මේ අම්මේඅම්මේ අම්මේඇයිද මා තනිකලේමව්නි කිම හැර ගියේ පායා එන සඳටත් වඩාඔබ මට උණුසුම වූවා අම්මේ අම්මේඅම්මේ අම්මේඇයිද…