සංසාර ආලේ | Sansara Aley by Harshadewa Ariyasinghe ft. YAKA [2021]
සංසාර ආලේ නිම්නේන රාවේපෑ ආදරේ ඒ මන බැන්ද ස්නේහේසන්තාන ස්නේහේ ශෘංගාර තාලේඒ ආදරේ ඈ පෑ මන්දහාසේ නොනිමෙන ආලෝකේ මගේඇගෙ තුරුලේ වෙලෙනාඒ ආදරේ ඈ පෑ මන්දහාසේ නෙත් අගන රූපේ උනමාද ස්නේහේමේ…
The biggest collection of Sinhala song lyrics.
සංසාර ආලේ නිම්නේන රාවේපෑ ආදරේ ඒ මන බැන්ද ස්නේහේසන්තාන ස්නේහේ ශෘංගාර තාලේඒ ආදරේ ඈ පෑ මන්දහාසේ නොනිමෙන ආලෝකේ මගේඇගෙ තුරුලේ වෙලෙනාඒ ආදරේ ඈ පෑ මන්දහාසේ නෙත් අගන රූපේ උනමාද ස්නේහේමේ…
රහසින් හඬනා මතකේ මිහිදන් වූ දෑසේහිඳිමී නැවතී තනිවී හද රන්දා සෙනෙහේදැවෙනා ළතැවුල් සනහා ඈ ඒ නම් ආයේපණ සේ රකිමී සැමදා ඒ ආදරේ… සැමරුම් සේනාරිදවුම් ගේනාහදසන්තානේකතරක් සේමා… දරා විඳවමී නොකියමීහදේ සෝ…
සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේහිස් වාතලේ ඈ සොයාතාරුකාවෙන් මං පෙත් අසාමේ පාළු තනි යහනේ පෙම් හීන අවුලා තියාඈ කොයිද වෙන්වී ගියේපෙම් හීන අවුලා තියාඈ කොයිද වෙන්වී ගියේ ගිම්හාන ගින්නක් වීහිත්…
වේදනා මේ හිතේ මෝදු වේමා මෙසේ රෑ සඳේ පාවුනේඈ නැතේ මා වගේ ආදරේමා වගේ ඈ මගේ නෑ වුනේ ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා මෙසේමධු මී මතේ නිදනා ළඳේ නුඹමද…
තැවෙනා ඒසිත නොදැනී වගේවැටෙනා කදුලුනොදැනී වගේදැවෙනා ඒ දුකනොදැනී වගේ මං ආවා… ඒ සිතසගවන් මෙසේවැටෙනා කදුලුසගවන් මෙසේදැවෙනා ඒ…දුකසගවන් මෙසේ මං ආ..වා… හීන මකාහංගාලාමං ආවා රවටාලා…මුමුනා සගවා… මං ආවා…. හීන මකා… ඒ…රවටාලා……