Thushara Joshep

මහාමයාවරුනේ | Mahamayawarune by Thushara Joshep [2019]

උණුහුම මටම දිදි..ඈ හීතලේ නිදි..නෑ තව දුක් කන්ද නිම්මා..තුන්ලෝකයම රැකි..ඈ මහා පිරිත වැනි..සසරම අත්නොහරි අම්මා.. ආදර මව්වරුනේ..මහාමයාවරුනේ..සුවදයි මව් සෙනෙහේ ජීවිතේ.. අපි හන්දා මැරි මැරි..ගිනි හංගා කුස යට..නින්දා ඉවසගන්නේ රන් හිරු…