Induja

මිතුරිය | Mithuriya by Induja x Dilu Beats [2026]

A poignant 2026 melodic pop track exploring unrequited love and lingering memories. Song Lyrics අහිමිව යනපෙමකට බැදෙමින් නොමියෙන සිහිනෙකමතක අහුරමින් වෙන්වෙනාසෙනෙහසයි දැනුනේ සැනසෙන්න නුහුරුරැය පහසින් ලොවම වෙන අතකටකර හුරු රහසින්…

නුබේ උනුහුම | Number Unuhuma by Induja x Lashan Herath

ගිලිහෙනා විට හේතු නොකියම දෙතොලෙ රැදි නුඹෙ හාදුවක්මුලාවක් වී සැගව යන්නේ නුඹ ලියූ ඒ පෙම් වදන්නෑසෙනා දුරකට වෙලාමගෙ හදින් ඈතට යනවනම්මෙයද මා පැතු ආදරේලං නොවුනු හිතකට පෙම් කරන් ඉරුණු පොඩි…

හිතුවක්කාරී | Hithuwakkari by Induja [2023]

නැවතුනු තැන සිහියට ඒවිවිඳි මතකෙන් සිත නොමිදේවිමියදුනු සිහිනෙක යලි ඉන්නට බෑනොමැකෙන හැඟුමක සිරවේවිනුඹ මට දුන් සතුට සිඳේවි එදා වෙන්වුනු පසු තාමත් බැඳුනේ නෑ හිතුවක්කාරී ඔබ පාවී දිලෙනාතරැවක් වාගෙයි මට ඈතින්…

දෙදෙනා | Dedena by Induja [2023]

අතීතයේ ලැගුම් නොගෙන මග හැරී සිතට හැඟුම්තනිව කරමි නුඹට යලි හදින් ආයාචනාතියන් සිතේ හැඬුම්, සිහිකරනු කෙසේද ඒ රිදුම්දිනක වෙන්වී කෙලෙස අපි අපිට කළෙ චෝදනා? මියදුනාවේහදේ ලියවුනු පෙම ගිලිහුනාවේතනිව දෙතැනක සිරවුනු…

හැම හීනෙම | Hama Heenema by Induja [2022]

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්නඔබ මා ගයන ගීතයක වෑ වෙන්නමුමුනාව් හැම හුස්මේම ගෑවෙන්නෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්නඔබ මා ගයන ගීතයක වෑ වෙන්නමුමුනාව් හැම හුස්මේම…