යන්න ගිය දා | Yanna Giya Da by Mihindu Ariyaratne [2026]
A poignant 2026 ballad about heartbreak and selfless love. Song Lyrics යන්න ගිය දා අවුලවාගිය ආදරේ ගින්න දන්නවා නම් නිවනවිදිහත් කියා දී යන්න දෙන්න බැරි නම් දුන්න තරමටඑපා සෙනෙහස ගන්න…
The biggest collection of Sinhala song lyrics.
A poignant 2026 ballad about heartbreak and selfless love. Song Lyrics යන්න ගිය දා අවුලවාගිය ආදරේ ගින්න දන්නවා නම් නිවනවිදිහත් කියා දී යන්න දෙන්න බැරි නම් දුන්න තරමටඑපා සෙනෙහස ගන්න…
භවයෙන් භවේ පතා ආදරේසදාකල් මිහිරීභවයෙන් භවේ පතා ආදරේසදාකල් සුවඳයි සුවඳ විහිදා හමන සුළඟේයන්න පාවී සිතින් පැතුවේඅහස් ගව්වේ පෙනෙන මානේපාවි පාවී ඉන්නයි සිතුවේ දිනෙක හමුවූ දෙනෙත් නොකියූරහස් තාමත් හිතේ ගොලු වීතවත්…
උඹ එක්ක තනිවෙද්දිතනිකමට සමුදෙද්දිඅපි ළඟම අපි හිටියේප්‍රේමය නිසාමයි හිස උරහිසේ ඉද්දිඋඹෙ නින්ද මගෙ වෙද්දිඇහැරන්න නොසිතූවේප්‍රේමය නිසාමයි උඹෙ නළල සිපගද්දිතොල් අතර සැඟවෙද්දිඋඹ මා වෙළාගත්තේප්‍රේමය නිසාමයි සතුටින්ම අපි ඉද්දිලොව එරෙහි වී යද්දිවෙන්…
නෑසෙ එදානුඹ කී පෙම් කතාපාළුයි මෙදාමට ඈතයි ඔයා ඉගිලි යයි සිහිනේ මා සිතේඅතීතේ මතක නටඹුන් සොයාබැලු බැලු අත දිස්වෙයි ඔය සිනාඑකම සිතකින් පෙම්කල නිසා රිදෙනා හදවත සොයාමොහොතක් ඇවිදින් ඔයාපවසා යනවද…
ශෘංගාරිනී නිදනා ලතාවෙන් නිශායාමයේශෘංගාරයේ හැඟුමන් වෙලයි රෑ පුරා ආත්මයේඋණුසුම් හාදුවක් මවලාසියුමැල් දෙතොලතර තවරාසිව් ඇස් එකිනෙකට ගැටිලාකතා කලාසුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවීමදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී දිගැති නිල් නෙතු…
ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවීනෑ නොමැරී කන්‍යාවීකඩුව දිලෙයි තුලා පිරෙයිකන්‍යාවීනෑ නොමැරීපිරිමි ගොඩයි ඔබ තුරුලෙයිකන්‍යාවීනෑ නොමැරී පිලී ගඳයි, රතු රුධිරෙයිකාණු දිගේ වීදි පුරාතිබුණා මියැදුනු ජීවිත හැමදාමත්මහපාරේ සෝපාකලාතිබුණා මියැදුනු ජීවිත හැමදාමත්මහපාරේ සෝපාකලාඈ…
ඔබේ නේත්‍රා හමු වූ දාමට මාව හමු වූ වාහද මාත්‍ර කැලඹූවාසද රෑම සිහිවූවාහමුවුනා හිනැහුනාපැතු හීන ඉටු වුනාසතු වුනා නතු වුනාසිතු දේම සිදුවුනාඔබේ නේත්‍රා හමු වූ දාමට මාව හමු වූ වා…
ආශා නිල් දෑසින්ආදරේ පෙන්නලාමායා උන්මාදීජීවිතේ මත් කලා දෑතේ එල්ලිලායාදෝ ඉගිලිලා ලමැදේහැංගී කී කතාදැනුනා නිම්නේ දී පවා මුදු සුවදේ වසග වෙලාපෙම් කතා කියනවාකෙහෙරැලි සයුරේපිහිනමි සොදුරේආදරේ ගලනවා හිරිකඩයි යව්වනේඋනුහුමයි ඈතුරුලටයි ගුලි වුනේමා…
හෙට ඔබ නැතත් හෙට මා නැතත්හෙට ඔබ නැතත් හෙට මා නැතත්ඇස් පියා එන්න දෑතේ පැටලීයන්න පුලුවන් දුර යන්න සැතපුමක් දුර නොපෙනෙනා මටසැතපුමට මොහොතක් උනුහුමටඔබෙ ලමැදේ තුරුලු කරගෙනනිමෙශයකින් බිදක් දෙනවද ඇස්…
යන තැනක ඉන්න සෑමදාසතුටින් ඔයාමතු දිනෙක මා වගේ ඔබත්රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මංහිතේ සඟවාන හැමකල්නැවත ඔබ හාසසරෙ මතුදාඑක්වෙන්න දින ගනිනා(දින ගනිනා)මගෙ හිත සොයාදවසක ඔයායළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන්මගේ…