Mihindu Ariyaratne

කඳුලු ගෑස් | Kadulu Gas by Mihindu Ariyaratne ft. Manuranga

A bold protest song critiquing political hypocrisy. Song Lyrics කදුලු ගෑස් කාප්ලෙන්ටියක් ගසන්හවසට ගෙදර යන්න එන්න කදුලු ගෑස් කාප්ලෙන්ටියක් ගසන්හවසට ගෙදර යන්න එන්නෙ ලිප්ටන් වටරවුමට මල්ලීලිප්ටන් වටරවුමට මල්ලී මේ සමාජවාදී…

සියුම් තැන් | Siyum Then by Sashika Nisansala & Mihindu Ariyaratne

සියුම් තැන් රතුවෙලාගතේ සුම් හිරවෙලාහැඟුම් වැගිරී සැතපිලාකොතැනකම හෝ වැරදිලා මුදු වදන් පවසලාසුමට හිත සනසලාහීනදම් පටලලාසිරගෙයක අද රඳවලා නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේඋමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ….ආදරේ නැහැ සිතුවේ සමුදෙන්න…

ලක්මව්නී | Lakmawuni by Dhanith Sri & Various others

විකසිත වී නිතිඑකමුතු වීසවිබල පා සැමඑඩිතර වී රුහිරය දී දිනුලක් මව්නීගරුකල සේ නුඹසෙවනෙ හිදීදරුකැල සේ නුඹසෙවනේ හිදී පියමනිනාරළු මාවත දිගේජය ටැබ වේදද බදීනා දිනේ නිම නොවෙනාහද මඩලේ සෙනේනිති සැදුනේඑක මව්නේ…

චකිතය | Chakithaya by Nemesis

සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේසේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේමතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනානෙතු…

Thahanam Malak / තහනම් මලක්   – Mihindu Ariyaratne

තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ… මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම්… පුරනා…. මගේ ලයේ…එතී එතී… රැයේ තනි මැකුවා… හෙට නැතත් ඔබ නැති ලොවක්… ඔබම සිත…