Priya Suriyasena

අඳුර අඳුර | Andura Andura by Priya Sooriyasena

අඳුර අඳුර මගේසොඳුර සොඳුර මගේනොයනු මැනවි දාතනිකර එළියේ අඳුර අඳුර මගේසොඳුර සොඳුර මගේනොයනු මැනවි දාතනිකර එළියේ ගන රෑ කළුවරතනියම කුටියේගතකල දිවියේරස තැන් සිහිවේ කුටියේ කෙලවරඑළියක් දිස්වේඑළිය සොඳුර මගේදිවියට ලංවේ අඳුර…

සරතැස නිවා | Sarathasa niwa by Priya Suriyasena

Deeply comforting ballad celebrating a life-changing romantic encounter. Song Lyrics සරතැස නිවා දිවි කතරේඔබ හමු වුණා මට සොඳුරේදිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේඔබ හමු වුණා මට සොඳුරේ…

ඈත රන් විමන් | Atha Ran Wiman by Priya Suriyasena

Iconic atmospheric pop track celebrating celestial beauty and romantic nostalgia. Song Lyrics ඈත රන් විමන් දොරින්පාට සේලයෙන් සැදීඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින්එබී බලනවාහහ හා…

සුදු පරවි රෑන සේ | Sudu Paravi Rana Se by by Priya Suriyasena

Classic evergreen pop track depicting the innocent anticipation of young love. Song Lyrics සුදු පරවි රෑන සේ පියාසලාපාසල නිම වී යොවුන් කුමරියන්පෙළින් පෙළට එයිඈ තාම නෑඈ තාම නෑ සුදු පරවි…

අසුරින් මිදීලා | Asurin Mideela by Priya Suriyasena

Timeless romantic ballad expressing hope and fidelity during temporary separation. Song Lyrics අසුරින් මිදීලා ඔබගේ ලොවේහී…සැගවී ගිහින් මා වෙන්වී මෙසේ…නොමැකී තියේ නම් ඔබගේ සිතේහී…මගේ ආදරේ මා යලි එන තුරා… රැකවල්…

රටකින් එහා ඉගිලී | Ratakin Eha Igili by Priya Suriyasena

රටකින් එහා ඉගිලීතනිවෙන්න බෑ…සිතකින් නොවේ කිසිදා…හැරයන්නෙ මාඅදමෙන් ලඳේ හෙට නෑහමුවෙන්නෙ මා…ගෙනයමි ඔබේ ආදරේ…ආදරේ… ලාදළු දෙතොල්හසරැළි මට වෙළී…ආගිය ගමන් සිහිව එයි යළි යළිඅසමාන වූයේ අප ආදරේ…කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා…

සද තාරකා හඩාවී | Sanda Tharaka Handawi by Priya Suriyasena

Soulful evergreen ballad expressing the sorrow of lost love and memories. Song Lyrics සද තාරකා හඩාවී,කදු මීදුමෙන් එහා…ඔබ හා ගෙවූ අතීතේ,මතකේ ලියා තියා…මතකේ ලියා තියා… සිත පාවෙලා ගියාවේ,නටඹුන් සොයා අනාතේ…අනුරාග…

හදවත ඉල්ලා | Hadawatha Illa by Priya Suriyasena

Classic evergreen ballad expressing the gentle pain of unrequited love. Song Lyrics හදවත ඉල්ලානොලැබුනු විටදීදහසක් සිතුවිලි මාහද තුල තෙරපී මිතුරිය ඔබ කෙලසකහෝ අමතක කරමීනොපිරු පෙරුමන් පුරලාකුමටද ලතැවි ඔය නෙතු අඟ…

ආදරණීය නේරංජනා | Adaraneeya Neranjana by Priya Suriyasena

ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ඔබේ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින්…