Gayan Gunawardana

ගනංකාරී | Ganankari by Gayan Gunawardana X Rapzilla [2024]

මා ළඟ ඉඟිත් පායාවිද ඈ ගස්සාරූබර හිතැත්තී ඔයා ආතුර හදත් මාආයෙම තිගස්සානාඹර දිගැස්සියේ මා හීන දිගේ ඇවිත් ඔයාආයේ නුරා ලොවක් පාකෝල හිතත් කොනිත්තලා මා දේහිණියේ දිව්‍යාංගනාමා හද මත් කරන්නාඇයිද ඉතින්…

පායා පායා | Paya Paya by Gayan Gunawardana [2021]

පායා පායා සඳකැන් දහරාආශා ආශා බිඳිමින් සීමාශෝභා වෑහෙනා රූපේ මා කරාලා පාට නුරා හැඟුම් විහිදාඝෝෂා ගායනා සදා මා බදා ඒලෝකයම කලා කෙතක් කෙරුවා කණාමැදිරියන් නිදහසේ පියාසලන සීත මොහොතේගාවා තොල් මතින්…

යං | Yan by Gayan Gunawardana [2021]

මන්දාරම් කළුවරේහැන්දෑ අහසට හිතේසංකාවට හේතු කියන් සිටිනා ඈතින් තරුවක් වගේගනදුර පීරා නුඹේඇස්වල ආලෝකය මන් දුටුවා අත් අල්ලං ඉක්මන් ගමනින් යංප්‍රේමය පපුවේ පුරවංවෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන්යනකන් අන්තිම…

ඔබ වෙනුවෙන් | Oba Wenuwen by Gayan Gunawardana [2020]

මා දන්නේ ආදරේ ගැන විතරයිඑය කියලා දුන්නේ ඔබම තමයිමා දන්නේ ආදරේ ගැන විතරයිඑය කියලා දුන්නේ ඔබම තමයි ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙඔබ නැතිවම කොහොමද මා ඉන්නෙහද සැනසුම ඇත්තෙ ඔබ ළගමයි…