Sahampathi Weerasuriya

ආදරේ ගැන | Adare Gana by Tharindu Damsara [2025]

ඔබ ඉන්න හවසට ආදරෙයි මමමොහොතකට නෙත් අවදි කරගෙනහුදකලා වී ඔබේ ලය තුරසුසුම් පොදි නැගෙනා නිම්නයකනිවාලයි ගිම්හාන ගිනියමඉන්න හවසට ආදරෙයි මම ලිලී මල් හිනැහෙන වෙලාවටවසන්තය මල්වරයි පාටටහාදුවක රස දෙතොල් අද්දරනිවාලයි ගිම්හනනිවාලයි…

බෑන සමනළේ | Baana Samanale Indapan by Tharindu D

කැලණි ගඟේ ඔරු බලන්නබෑන සමනලින් බහින්නසීත ගඟුලේ බැස ඇවිදින්ගං දිය තුල කිමිද එන්නසමනල් ගිරි මුදුන් නමැදසමන් පිහිට රැගෙන ඇවිත්ගං ඉවුරේ ලෑලි ගෙවල්අතර බෙදා දී හිඳින්න මහ සයුරට තව දුර නෑගැඹුර…