Timran Keerthi

නිල් මැණික | Nil Manika by Sanjeew Lonliyes [2023]

ඉසුරුමුනි ජෝඩුවට නොදෙවෙනිපෑහිලාමයි හිටියෙ ඉස්සරකොල්ලා සමනළයෙක් වගෙයිහැදුවා තරමක් මනෝ මන්දිරබුර බුරා ඇවිළිලා යද්දී මතකයේ දොංදමක ගින්දරපිච්චුනේ අපිමයි එකට වැටිලා හිටිය ගන්දොර ඇත්තමයි ඒ කාලේ ඉඳලම අනුන්ට ම ඉල්ලමක් පාදනජීවිතේ දෝනා…

ඉර හොයන් යමු | Ira Hoyan Yamu by Sanjeew Lonliyes ft. Timran

ඉර හොයන් යමු ඉර හොයන් යමුහඳ නෙවෙයි ප්‍රශ්නේමට බයයි මං ගැන නෙවෙයිදරුවො බඩගින්නේ සිංහයෝ අපිටම කොටන්නදකඩුව අරගත්තේචීන මකරුන් හිටන් ඉන්නවඋඹේ පිටිපස්සේ අත දරුවො ඇකයේ හොවාගෙනසටන් බිම පීරූපිරිමින්ට කිරි එරෙනවාඒ ගෑනු…