රතු පලසෙ අඩි | Rathu Palase Adi Thiyanna by Athula Sri Gamage
රතු පලසෙ අඩි තියන්නහිමින් සිරුවේ…රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේරැ තාරුකා පවා..දෙව්දුවට ලං උනා…සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා.. අහිංසකව සිනා සෙන්න නුහුරුකමක් ඇයි ..ඇස් බැන්දුම් තියෙන රටක්…