Ananda Amarasiri

සදාකාලික නොවූ ලෝකේ | Sadakalika Nowu Loke by Sunil Edirisinghe

සදාකාලික නොවූ ලෝකේසදාකාලික ප්රේමයක්සොයා නෙක ගම් දනව් පීරාගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයනඋපන් කඳුළින් සේදිලාමගේ දුක දැක ඔබේ දෙනයනඋපන් කඳුළින් සේදිලාඔබේ වත නොව ඔබේ හදවතපුරා සඳ සේ පෑදිලා…