Chanuka Mora

ටොපිය | Topiya by Chanuka Mora [2020]

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාවප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතානමෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාවඅහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාවප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතානමෙහෙම…

මම කපිල | Mama Kapila by Yaka Crew [2020]

High-energy village-themed rap blending traditional folk motifs with modern street humor. Song Lyrics එහේ හේ… Yaka Crewමේක ගමේ ආතල් එකක්අමු මිරිස් කෑලි මිරිස් කොච්චි මිරිස් වගේ සැරයිහැබැයි තක්කාලි වට්ටක්කමන්යොක්කා වගේ…

මේ නොනිමෙන දිවි ගමනේ (Cover) | Me Nonimena diwi gamane (Cover) by Ravindu & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 09 [2019]

මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා පියතුමන් නැති දා ඉදලා ගියේ නෑ…

රාවණ | Ravana by Yaka Crew [2019]

මාරක මර සෙන් බල බිඳ සූරණ ගොර මහා වැසි මැද නැගිටිනු යක දේසෙන් නොපමාවම සීගිරි පුර ගල් අසුනට යක් අසු නා රක් සිව් හෙළයට වඩිනු මැනවි මහරජ නුබ රාවණ සීගිරි…

අහසට සොදුරුද | Ahasata Soduruda by Deshanthi & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 07 [2019]

අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම්…

සඳ රේණු ගලන | Sanda Renu Galana by Chanuka Mora [My Favourite Song with ChanukaMora] – EPISODE 05 [2019]

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට ඔබ ඈත ඉඳන් ඇවිදින් මගෙ පාළු හිතට මනමාල කතා කියමින්… මඳ සීත සුළඟ මඳහාස නඟන විට සිත කෝළ වුණිද මෙතරම් ඒ දැනුණු හැඟුම නොදනිම්…

Ananthayata Yanawamai | අනන්තයට යනවමයි by Osanda & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 02 [2019]

සිහින මවන්නැති අහස උසට තනියම ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට හදට දැනෙන දේවල් ඇයි එතරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක…

මතක මන්දිර | Mathaka Mandira by Dilki & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 01 [2019]

මතක මන්දිර තනා – කීව ඒ රස කතා පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා – මමයි…