ටොපිය | Topiya by Chanuka Mora [2020]

Sinhala song lyrics with music notes illustration

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුදු පුතේ මේ සිංදුව හොඳ නැතේ
අවසර දෙන්න මට කියන්න ජාතකේ
මල වදේ අහන් ඉන්න බැරි දැනේ
ලිව්වේ හු*# මේකයි
මොරාගේ ටොපි බනේ
ඇරඹුම වෙන්නේ 2016 කොනේ
මායම් කාරී බන් මගේ මුල්ම පන නලේ
අවුරුදු 4 යි තව මට යන්න දුර ඇතේ
21 ලැබුවා විතරයි මිලියනයක් පහු කලේ

යක්කුත් පිටියට කිව්වම
කවුරුත් දන්නවානේ
ෂොට් එක දාද්දී කරවල හොද්ද සැප කරේ
රාවණ දෙවියෝ වඩි අපේ කම සිහි කලේ
Yaka crew කිව්වම දැන්
ලංකාවම හඳුනනවනේ
Support තිබ්බේ නෑ බන්
තනියම හදපු සිංදු මේවා
වචන මරලා අකුරු ගොතලා හදපු
අමුතු සිංදු මේවා
Field එකේ ලොක්කෝ කියලා
රඟන් ඉන්න කුක්කෝ මේවා
අහලා Views දැක්ක හින්දා
තමයි තරහා වෙට්ටු දාලා

වට්ටන්න බෑ වැටෙන්නේ නෑ
කාපු කටුත් එක්ක මේවා ගේමක්ම නෑ
පෙන්නන්ඩ බෑ දිරවන්නේ නෑ
මාව කිව්ව කියලා මං පු# නම් දෙන්නෑ

වට්ටන්න බෑ වැටෙන්නේ නෑ
කාපු කටුත් එක්ක මේවා ගේමක්ම නෑ
පෙන්නන්ඩ බෑ දිරවන්නේ නෑ
මාව කිව්ව කියලා මං පු# නම් දෙන්නෑ

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුදු බව දන්නේ නැතුව
හැන්දෙන් බෙදාන් යද්දි
සුටුස් ගාලා මේක කියන්න
ඕනේ අහන් ඉද්දී
තටු ඇඟට එන්නේ නෑනේ උඩ බලා ඉද්දී
කටු කාල ඉන්නේ හු*# උඹලා නිදන් ඉද්දී
දෙකයි තුනයි උදේ හතයි මම ඇඳට යද්දී
උඹලා පු# උඩ දාලා කාලේ නිදා ගද්දී
බොරු නෙවේ ගිහින් බලපන්
ඉස්සරහා පැත්තේන් යද්දී
Follow කරලා නැත්තන් කරපන්
පු# ටොපිය අදී
කිසිම අවුල් නෑනේ
කොල්ලෝ එක්ක එකම පංති
සෙමිනා බැස්සේ සිග්මා පැත්තේ
දාලා ඉන්ඩ ගන්දී
ප්‍රශ්න නෑනේ ඉස්කෝල අතර තිබ්බේ ඉද්දී
තාමත් එහෙමයි හු*#
ඒකයි අපේ වෙනස ගති

මේකත් එකයි මේකත් එකයි
ඔය ඕන හු*** මට කොහොමත් එකයි
අපේ කමනම් ටිකෙන් දෙන්නම් රැප්
Pop Hiphop නම් ඒවත් දෙන්නම් මල්ලී
නැවතුනොත් සොරි සොරේ සොරි
Highway වගේ යන්න ගන්නැතුව වොරි
දාගන් නෑ ගෝරී ඩැනියල් විටෝරී
මේවා අහලා උඹ දාන්නෙපා ස්ටෝරී

වචන තමයි හිතින් වචනෙට නම් පුංචි මල්ලී
කැ&& වෙන්න එපා උදව් කරන් ඉන්ඩ ඉද්දී
කරපු දෙයක් තමයි එන්නේ
උඹේ පස්සෙන් යද්දි
මේක තමයි දුන්න ටොපිය
අම්මා හුස්ම ගද්දී

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply