මේ නොනිමෙන දිවි ගමනේ (Cover) | Me Nonimena diwi gamane (Cover) by Ravindu & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 09 [2019]

Sinhala song lyrics with music notes illustration

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
අම්මේ ඔබේ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා

පියතුමන් නැති දා ඉදලා
ගියේ නෑ මා තනි කරලා
කුස ගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුන ගී ගයනෙමි මා

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා

පැටලේ ලො මායවෙන්
ගලවා මා අවමානෙන්
නුවනැස මග පහදාලා
දියුණුවේ මග පෙන්නාලා
ලැබුවේ ආශිර්වාදේ
දිවි මාවත එලිය උනේ

පියතුමන් නැති දා ඉදලා
ගියේ නෑ මා තනි කරලා
කුස ගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුන ගී ගයනෙමි මා

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply