දුර ඇදුනා | Dura Aduna by Dilmin Perera [2019]

Sinhala song lyrics with music notes illustration

නොමැද යහනේ සුවෙන් විද සතපා
ගෙවූ පෙම්බර මතක ඉකි බ්න්දා

මගේ සෙවනැල්ලෙනුත් මං හංගා
අකීකරු පෙම් සුව විදි හින්දා

වසන්තයේ සෙනෙහසක තත් බිදුනා
ඒ පියන් යට සොදුරු රුව සගවා

ඔබෙන් දුර ඇදුනා
සිනාහා
පිපී පෙම් වසන්තේ
ඔබෙන් දුර ඇදුනා
සිනාහා
පිපී පෙම් වසන්තේ

නුරා මී බිදු දෙතොල් අග තවරා
බබර තුඩු මල් පියලි සිප සනසා
නෙත් කෙවෙනි මත කදුලු තෙත තවරා
අකීකරු පෙම් සුවය මග හැරුනා

සම්මතයේ සෙනෙහසක තරු බැදුනා
ඇහි පියන් යට
සොදුරු රුව සගවා

ඔබෙන් දුර ඇදුනා
සිනාහා
පිපී පෙම් වසන්තේ
ඔබෙන් දුර ඇදුනා
සිනාහා
පිපී පෙම් වසන්තේ

ඔබෙන් දුර ඇදුනා
සිනාහා
පිපී පෙම් වසන්තේ
ඔබෙන් දුර ඇදුනා
සිනාහා
පිපී පෙම් වසන්තේ

ඔබෙන් දුර ඇදුනා
සිනාහා
පිපී පෙම් වසන්තේ
ඔබෙන් දුර ඇදුනා
සිනාහා
පිපී පෙම් වසන්තේ

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply