අහිමි සඳකට | Ahimi Sandakata by Kasun Kalhara & Kushani
අහිමි සඳකට පෙම් කෙරූ හිතක් ගලවා දමන්න රැයක් නොනිදා හේතු හෙව්වා ආදරේ මට දැනෙන්න // හමා එන සුලඟටත් බැරි නම් හිතේ ගින්දර නිවන්න අහුල ගත්තොත් මගේ හදවත හුස්ම ටික මගෙ…
The biggest collection of Sinhala song lyrics.
අහිමි සඳකට පෙම් කෙරූ හිතක් ගලවා දමන්න රැයක් නොනිදා හේතු හෙව්වා ආදරේ මට දැනෙන්න // හමා එන සුලඟටත් බැරි නම් හිතේ ගින්දර නිවන්න අහුල ගත්තොත් මගේ හදවත හුස්ම ටික මගෙ…
ස්වේත හීනෙක දැවටෙනානිහඬතාවය කෙළවරේඅන්ධකාරය බිඳීයළිත් අපහමුවේවීප්‍රේමයේසෘතුවේහමුවේවීආදරේ මුසු වූණමධුබඳුන් ඉතිරුනනුරාගී චුම්බන දාහසක්දෙතොල් මත තවරාප්‍රේමයේසෘතුවේ…. හමුවේවී…//ස්වේත හීනෙක වසන්තේ මියැදුනමිලින මල් කොඳුරනආදරේ පවතින මොහොතක්ආයෙමත් ළංවීප්‍රේමයේ සෘතුවේ …. හමුවේවී…// written by Charith Senadheera kasun…
යනව නම් නුඹ ඈත දුරකටමටත් නොකියම නොඑන්නදුටුවොතින් සඳවතිය අහසේයන තැනක තතු කියන්න නුඹේ මග දිග තුරුලතා වලමල් පිපී දැයි බලන්නඅපේ ආදර කතාවේකෙටි පටුන පෙති මත ලියන්නපියුම් දහසක් පිපුනු පොකුනක්හමූඋනොත් මග…
රෑ බෝ වීලා පේනා නිසාහීනේ යහනේ ඉකිබින්දාආසා නිසා දහසක් දෙනාරහසින් සිතින් දුක්විඳිනා ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා.පව් පල හා පොරබදලාඉකිගාන කඳුලැල් සොයාපිහිදාමු පිහිටක් වීලා ලෝ සරනා මිනිසා සොයනාසෑහීමක්…
A profound and soul-stirring collaborative masterpiece by Dumal Warnakulasuriya and Kasun Kalhara celebrating grace, selfless love, and inner light. Song Lyrics ප්‍රේමයේ මුණිවරියඅත නෑර ළග සිටිය සසල ලොව ළගනිසල සනහස…
පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ හරවනවාඅත්හරින්නේ නෑ අපි එනවා පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ හරවනවාඅත්හරින්නේ නෑ අපි එනවා නුඹ මගේ සගයාඋරහිස දෙනවාආදර කදවුර මෙතන හදනවා පාරාදීසයේ…
විරහවත් එක රහක්හිතූ තැන් මහ දුරක්අඬ සඳත් හරි හැඩක්බැලුවොතින් දී ඉඩක්බැලුවොතින් දී ඉඩක් ලෝකයේ නෙතු වසාමුහුවෙන්න බැරි නිසාසොයා බිය ගැන සිතාඔබේ බැඳුම් අහවර කලා ලෝකෙටම ගතුන් කියාදුරින් ඉමු යැයි ලියාඅතරමග…
නයන යුග සනහාසසරේ හුරුවට පතා ආ රුවමිණිමෙවුල සැලුනායුගන්දරයක හැඟුම් යාවි පිං කාරී සංසාරේ රුව නෑරියේහිත් නෑර සෙවනැල්ල වී ආදරේරුවනාරිනී දේහ අනුරාගයේශෘංගාර මධුලෝල ලමැදේ නුරා රත් දෙතොල් ඉහිරීළයේ ගුලි වී හැඟුම්…
තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේහද අදුරුයි දුක උතුරයි සන්තානේප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේඅපි ආයේ හමු නොවනා හන්තානේ තටු සවි නැති පැටවුන් ඇත කැදැල්ලේදමා කොහොම ගියෙ කියපන් කිරිල්ලේගෝර වන සපුන් බෝමයි…
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවදසුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද…තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕනැදඑයා ඔබද යලි හමුවෙන්න එනවද… සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවදසුවඳ ඔබද මතකය ගෙන…