විරහවත් එක රහක් | Virahawath Eka Rahak by Kasun Kalhara [2022]

Sinhala song lyrics with music notes illustration

විරහවත් එක රහක්
හිතූ තැන් මහ දුරක්
අඬ සඳත් හරි හැඩක්
බැලුවොතින් දී ඉඩක්
බැලුවොතින් දී ඉඩක්

ලෝකයේ නෙතු වසා
මුහුවෙන්න බැරි නිසා
සොයා බිය ගැන සිතා
ඔබේ බැඳුම් අහවර කලා

ලෝකෙටම ගතුන් කියා
දුරින් ඉමු යැයි ලියා
අතරමග පෙම දමා
ඔබ මගෙන් සැඟවී ගියා

විරහවත් එක රහක්
හිතූ තැන් මහ දුරක්
අඬ සඳත් හරි හැඩක්
බැලුවොතින් දී ඉඩක්
බැලුවොතින් දී ඉඩක්

written by Kasun Kalhara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply