පාරාදීසයෙ ජවයයි | Paradisaye Jawayai Me by Kasun Kalhara ft. Kushani

Sinhala song lyrics with music notes illustration

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

නුඹ මගේ සගයා
උරහිස දෙනවා
ආදර කදවුර මෙතන හදනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

බැරියර් අස්සෙත්
හදවත් පේනා
ඒ හදවත් මේ සටනට ඕනා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply