Uzi Senadeera

ඇහැළිය මල | Ahaliya Mala by Uzi Senadeera & Dilki Uresha

මගේ තරමටනුඹේ ලග නැති පෙම ගැන හිතලාහිරි පොද වැහි ඇතිහවසක නිහඩව හැඩුවාඇහැලිය මල මම මද සුලගටපවා සැලෙනානුඹ සැඩ සුලගකි මද එන බවදැන සිටියා හද හඩනා පැය ගෙවුනාරතු නෙතු රෑ මද…

වස් කවී (Cypher 02) | Was Kavi (Cypher 02) by Big Doggy ft. Uzi

🎵 ගීතය ගැන හැඳින්වීම මෙම ගීතය සමාජය, ජීවිත අත්දැකීම්, සහ අභියෝග පදනම් කරගෙන රචනා කරන ලද ශක්තිමත් රැප් නිර්මාණයකි.පළමුව, මෙය පුද්ගලික සටන් සහ සමාජ විවේචනය එකට ගැළපූ කෘතියක් ලෙස හඳුන්වන්න…

අම්මා | Amma by by Uzi Senadheera [2021]

අඩ අදුර මැදින් පුන්සද වී එලියක් ලැබුනාසංසාරේ දිවිකතරේ දිය පොදක් ව උන්නාපෙනෙනා යනෙනා හැමතැනහරි වැරැද්ද පෙන්වාසංසාරෙන් සංසාරෙටනුඹ මගේම වෙන්න අම්මා නුඹේ ලෙයින් කිරි දුන්නේතවමත් ඒක රහසක්පහස විදින්න ආසයි අම්මේනුඹේ තුරුලේ…

අහිමි | Ahimi by Ayeshmantha ft. OOSeven, Zany & Uzi Senadheera

දස වසරයි අම්මා නිහඬ වෙලාඅද වගේ මතකයි ලෝකේ විහිළු කළා මටඅම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්නකවදාවත් තාත්තා මාව තනි නොකළාඅපේ අප්පච්චී මාව නලවද්දීකිව්වේ මා වෙනුවෙන් අම්මා ලිව්ව කවි පන්තිකියා ගන්න බැරි වේදනාවක්…

අපේ හාදකම් | Api Gewana Jeewithe Waruwak (Ape Hadakam) by UZI Senadeera

අපි ගෙවන ජීවිතෙ වාරුවක්උබ ගගක්නම් මම උනා පාරුවක්අපෙ පෙම දන්නෙ අපි විතරයිඅවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම් උබෙ බොරු අහලම මට මාර ෆන්තව තව හිත හොදටම පාරපන්මට ඇති දැන් උබෙ බොරු…