Sanjeew Lonliyes

මේ අයි ගෝ ටු ද ටොයිලට් | May I go to the toilet by Sanjeew Lonliyes

Nostalgic and energetic 2026 pop track celebrating carefree school-day memories, childhood escapism, and lifelong friendships. Song Lyrics Verse නාන් පෙරිය කුමර් වෙන්ඩහිටිය සූපර් පයිලට් ඒ මතක නැද්ද ඉස්සරඅපි දිව්වෙම ටොයිලට්…

එප්පඩි සුහම් | Eppadi Suham by Sanjeew Lonliyes [2025]

එප්පඩි සුහම් නල්ල පුල්ල අයියා සොල්ල වේල ඉල්ල මේ කෙල්ල නෑනෙ මෙල්ල හොලවයි බෙලිකටු මල්ල මට තියන්නෙපා පොල්ල කාදල් සොල්ලුංග මට කොංඤ්ඤ කොංඤ්ඤ දමිල තංගෙ ඉංගේ වාරුංග හදවත්වල බටර් ගාපු…

තොත්තුව | Thththuva by Sanjeew Lonliyes [2024]

රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ් //// තොත්තුව දීලා කන්ඩ කොත්තු ගේනවාඅද රෑ ඩිනර් එකත් නැගලම යනවාහිඳෙනවා හිඳෙනකොටත් සතේටම ඔයාතියෙනා දාට අපිත් හඳ අල්ලනවා… තනියම පාරෙ යද්දී හීන මැවෙනවාහදවත අපිත්…

සෙරන්ඩිබ් මල් | Serandib Mal by Sanjeew Lonliyes [2023]

ඇබ්‍රෝඩ් වල පාරවල්වලසුද්දො අතරින් මාත් ඇවිදිනවාදකින නොදකින සෙරන්ඩිබ්මල් ඩොලර් හුලඟකඔහේ ඉගිලෙනවා ආලේ උණුහුම ඕනෙ කාලෙමහීත රිතුවක හාදු බොඳවෙනවාඒත් ඒ අවසාන හාදුවතාම හදවත අස්සෙ කකියනවා වාවගන්නට බැරිම තැන්වලකියාගන්නට බැරි කතන්දරසයනවල බන්…

නිල් මැණික | Nil Manika by Sanjeew Lonliyes [2023]

ඉසුරුමුනි ජෝඩුවට නොදෙවෙනිපෑහිලාමයි හිටියෙ ඉස්සරකොල්ලා සමනළයෙක් වගෙයිහැදුවා තරමක් මනෝ මන්දිරබුර බුරා ඇවිළිලා යද්දී මතකයේ දොංදමක ගින්දරපිච්චුනේ අපිමයි එකට වැටිලා හිටිය ගන්දොර ඇත්තමයි ඒ කාලේ ඉඳලම අනුන්ට ම ඉල්ලමක් පාදනජීවිතේ දෝනා…

ඉල්ල ගත්ත shirt | Illa Gaththa Shirt Ekak by Sanjeew Lonliyes

ඉල්ල ගත්ත shirt එකක්, හිල්වෙච්ච බාටා දෙකක්තිබුනා මතකයි..පිහල අඳින ඩෙනිම් දෙකක්, ඩබල් සීරො පෝන් එකක්තිබුනා මතකයිමගෙ ජීවිතේ අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලාඅපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. // සැරට වැදුන…

අපිත් යනවා | Apith Yanawa Dawasaka by Sanjeew Lonliyes

අතින් අල්ලන් -ඉතින් අපි යන්ජීවිතේ නම් – තණග බිදුවක්නුබේ සෙනෙහේ-තරම් කිසිවක්දැනිලනම් නෑ -කවදාකවත් කදුලු ඇවිදින් ඇති-දහස් වාරක්හීන මල්ලම මග – දිගට හැලුනත්හමුවෙමු අපිත් -වැලපෙමු අපිත්හිනැහෙමු යලිත් අපි – සැනසෙමු යලිත්…

වෙඩිම | Wedima by Sanjeew Lonliyes [2021]

ඇඳට වඩා අපි පාරෙදි හම්බුනාඅහුමුලුවල අපි හැමදම සෙට් උනාබෙන්ච් හොය හොය පාර පුරා තැම්බුනාගන්ඩ හිටිය මගෙ වෙඩිමට කෙලවුනා අපෙ ලව් එක පාර පුරා හිට් උනාFb එකේ මන් පෙම් කුමරෙක් උනාපද…

කඩදාසි බට | Kadadasi Bata by Sanjeew Lonliyes [2021]

කඩදාසි බට වලින්ආත්මය අළුකරන්තාත්තලා පෑගුවා මරු වැල්සිල්පරන් කොට උඩින්පරවුනා කළුවරේ මල්… හීන මල්…මල්…… හීන මල්….. මොන්ටෙරෝ බණ අහන්ඩහන්දිවල සුදු ඇඳන්මකලු එව්න් මහ ගොඩක් සෙනඟ පිරුනා හැමදාම කෙම්මුරටකපුරු පෙති ඇවිලුවාට,දෙවියන්ට වත්…

බැක්සයිඩ් එකියක් | Backside Ekiyak by Sanjeew Lonliyes [2022]

තහනම් ගහේ ගෙඩිය රහ වැඩිලු කොහොමත්හිතේ පැටලෙන්නේම අවලංගු රෙද්දක්රජෙකුටත් හිටියාලූ හදවතේ රැජිනක්එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක් හැමදාම කන හොද්ද තිත්තයිලු පොඩ්ඩක්හීනියට ලෙවකන්න තිබ්බා ලුණු මිරිසක්රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක්එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්…