කෝල සිනාවේ | Kola Sinhawe by Kalpana Nayanamadhu [2021]
සීත සුලඟක් පාවී ඒ දෝආදරේ පීදිලා…මා හදේ ප්‍රේම ආශාවෝහද පුරා කැලතිලා නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා…අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා… ඔයාගේ කෝල සිනාවේමං තාම ඔබේ තුරූලේ ඉන්නේමීස්නේහ…
The biggest collection of Sinhala song lyrics.
සීත සුලඟක් පාවී ඒ දෝආදරේ පීදිලා…මා හදේ ප්‍රේම ආශාවෝහද පුරා කැලතිලා නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා…අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා… ඔයාගේ කෝල සිනාවේමං තාම ඔබේ තුරූලේ ඉන්නේමීස්නේහ…
හී සරේමා වැදුනාමා නුඹගේ කියා දැනුනා ආදරේ කියලාකියන්නට බෑ වගේ හිතුනාසෙනෙහසේ ගිම් නිවූ ඔබව මාඅහසේ ආදරෙන් රකිනවා ස්නේහවන්තියආදරෙන් මටආදරේ පිදුවාආලවන්තිය ජීවිතේ වීමගේ ලගින් රැදුනා ස්නේහවන්තියආදරෙන් මටආදරේ පිදුවාආලවන්තිය ජීවිතේ වීමගේ ලගින්…
හදවත සෙනෙහසින් පිරිමැදසීරුවට පෙම තවරනාදයාබර නෙත් යුග නුබේමැවි මැවී පෙනුනා.. හිත ආයෙමත් රිදුනා.. ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා.. ආදරේ පිටමන් කරන්හිත හැදුවා උනත් මo…
මම ඉන්නම් දුරින්ඔබ වෙතට…. කිසිදාක ලංනොවීවෙන්වන්නට කලින්ඔබෙ දෙතොල…. සිපගනීමි ආදරෙන්ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන්…. කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේඔබ හා බැඳුනා මතකයි මට අද වගේසෝ සුසුම් උරුමයි…. ජීවිතේ ගැඹුරුයි….මව්පියන්ට…
ආදර අඹරෝරෙදිඔබ මා මග හැර ගිය දා…කදුලැලි සයුරෝරෙහිකාලය ගිලී ගියා… මේ සදකැල්මවත්…මගේ දුක දැක්කා නම්…එදා…විදවන්න තිබුනා…මට ඔබ සිහිකර මෙදා… ආශාවරී ඔබේ නම පවා…මියුරුයි කියා…සිතුවත් එදා…ආශාවරී ඔබ ඒ තරම්…වියරුයි කියා…සිතන්නටවත් මට…