ඉන්නම් දුරින් | Innam Durin by Kalpana Nayanamadhu [2020]

Sinhala song lyrics with music notes illustration

මම ඉන්නම් දුරින්
ඔබ වෙතට…. කිසිදාක ලංනොවී
වෙන්වන්නට කලින්
ඔබෙ දෙතොල…. සිපගනීමි ආදරෙන්
ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන්….

කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේ
ඔබ හා බැඳුනා මතකයි මට අද වගේ
සෝ සුසුම් උරුමයි…. ජීවිතේ ගැඹුරුයි….
මව්පියන්ට දෙන්න බෑ රිදුම්…
අත හරින්න මාගෙ අත හෙමින්…
පරදිමු දෙන්නා ආදරෙන්….

ඔබවේ දිවියේ රැඳුනූ කුළුඳුල් කෙනා
තනිවේ අපගේ ආලේ නටඹුන් කතා
මේ සුසුම් අපටයි…. ආදරේ පුදුමයි….
මව්පියන්ට දෙන්න බෑ රිදුම්…
අත හරින්න මාගෙ අත හෙමින්…
පරදිමු දෙන්නා ආදරෙන්….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply