ආලවන්තිය | Alawanthiya by Kalpana Nayanamadhu [2021]

Sinhala song lyrics with music notes illustration

හී සරේ
මා වැදුනා
මා නුඹගේ කියා දැනුනා

ආදරේ කියලා
කියන්නට බෑ වගේ හිතුනා
සෙනෙහසේ ගිම් නිවූ ඔබව මා
අහසේ ආදරෙන් රකිනවා

ස්නේහවන්තිය
ආදරෙන් මට
ආදරේ පිදුවා
ආලවන්තිය ජීවිතේ වී
මගේ ලගින් රැදුනා

ස්නේහවන්තිය
ආදරෙන් මට
ආදරේ පිදුවා
ආලවන්තිය ජීවිතේ වී
මගේ ලගින් රැදුනා

ආදරේ තැවරූ
නුබේ හාදූ මා අතින්
හදවතේ රැදුනූ
ඔබට මා තව ලන් වූ

සුසුමේ සැගවූ
පණසේ විදපූ
නුඹට මා හදවතින්
පෙම් කෙරූ

සසරින්ම සසරේ
මගේ වෙන්න
මට ලංව හැම මොහොතේ
ලග ඉන්න

ස්නේහවන්තිය
ආදරෙන් මට
ආදරේ පිදුවා
ආලවන්තිය ජීවිතේ වී
මගේ ලගින් රැදුනා

ස්නේහවන්තිය
ආදරෙන් මට
ආදරේ පිදුවා
ආලවන්තිය ජීවිතේ වී
මගේ ලගින් රැදුනා

ස්නේහවන්තිය
ආදරෙන් මට
ආදරේ පිදුවා
ආලවන්තිය ජීවිතේ වී
මගේ ලගින් රැදුනා

ස්නේහවන්තිය
ආදරෙන් මට
ආදරේ පිදුවා
ආලවන්තිය ජීවිතේ වී
මගේ ලගින් රැදුනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply