ආදරේ දැනුනා | Adare Danuna by Pasan ft. Kalpana Nayanamadhu

Sinhala song lyrics with music notes illustration

හදවත සෙනෙහසින් පිරිමැද
සීරුවට පෙම තවරනා
දයාබර නෙත් යුග නුබේ
මැවි මැවී පෙනුනා.. හිත ආයෙමත් රිදුනා..

ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..
ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..

ආදරේ පිටමන් කරන්
හිත හැදුවා උනත් මo හෙමි හමින්
ඈතින් හිද ඔබත් නිහඩව හොරෙන්
‍රහසින්ම අරන් ඇවිදින්.. ආයෙමත් ආදරේ..

ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..
ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..

දෑත දෑතෙහි පටලවා
මගේ හිතට එබිකම් කරා
ලවන් මත උණුහුමක් තවරා
නුඹ දුරක ඇදුනා හිත කීරි ගැහුනා..

ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..
ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply