Skay Jay

මායම් | Mayam by Rahal Alwis ft. Skay Jay [2023]

පාලු රෑක නීලාකාසේපානවාලු මායම් බෝ සේඈ නොවේද තාරකාවහීන ගේන මීදුම් යායේ ආලවන්ත දෑසින් කීවේපෙම් කවක් ද නෑ මං දන්නේමා ලගින්ම මා ලගින්මදැල්වුනාලු ඈ රෑ අඹරේ සරාගි නෙතු රන් පතකින් තවරන්කරන්නම්…

හැදුනද රිදුනද | Hadunada Ridunada by Dinesh Tharanga ft. Skay Jay

හද මඩලට සුවඳ ගෙනානෙතු අතරට කඳුළු තියායන එන මග හිටිය කෙනාඅද නොකියම නතර වෙලා හැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේ රෑ තුන්‍ යම…