Madhusha Dilhani

මනසේ මායා | Manase Maya by Anjana Kavinda [2025]

මා සිත් කවුලුව අතරින් හෙමිහිටහිරිකඩ ඇදහැලුනේරැහැයි රෑන මැද පන්හිද එලියේඈ සිටියා දුටුවේවැහිසැඩ අදුරුයි සිතුවිලි ගැබුරේදෑස වසා සිටියේඈ මට කිසිදා නෑ කෙරුවේ පෙම්මා සිත එය මැව්වේ මනසට සියල්ල අද මුල්වීමනසට අසුවී…