නාඩගම්කාරයෝ | Nadagamkarayo (Theme Song) by Sajitha Anthony
හසරක් නොපෙනෙනමගදිග සපැමිනඅයාලයේ ආ ගමනක් බහුරූ කෝලම්විසූක දස්සනකතුරක් නොමැතිවඇසකන රවටන මේක නාඩගම් මඩුවක් හනි පනි ගාගෙන වැටුනු වලෙන්ගොඩ එන්නට දගලන අතරේ හනි පනි ගාගෙන වැටුනු වලෙන්ගොඩ එන්නට දගලන අතරේ කකුලෙන්…