ඹඹර | Bambare by Ravi Royster [2026]
High-energy 2026 folk-fusion track blending street humor with social commentary. Song Lyrics ඕං ආවා මේං ආව ආතල් මෙයාඩාං ගාලා ඩෝං ගාල සූර් වෙයි ඔයා වාං දාලා හෝස් ගාල ඩෑම් එයි…
The biggest collection of Sinhala song lyrics.
High-energy 2026 folk-fusion track blending street humor with social commentary. Song Lyrics ඕං ආවා මේං ආව ආතල් මෙයාඩාං ගාලා ඩෝං ගාල සූර් වෙයි ඔයා වාං දාලා හෝස් ගාල ඩෑම් එයි…
ඇදලා තුරුම්පූ ඉල්ලා කලාබරේකපලා ගහන්නා ආසි ගොඩේ නටන්නා//කරනං ගහන්නා ප්‍රේම දොලේ නාන්නාරොමියෝ වාගේ සරාගි පෙම් පාන්නාකම්මුල් කොනිත්තා ආල සුරේ දාන්නාදෙඹරා වාගේ නැතේ චෝදනා මලේ රේණු තලන්නෑඉලන්දාරි සැලෙන්නෑසුපෙම් විසේ ගලා හැලෙන්නෑ…
පැටලී යයි දුර අහසේමන බැන්ද ගීයේ කාරනාකැළඹී යයි හිත ආයේනවතන්න වේවී කල්පනා සන්සුන් හිතින්එක හුස්මකින්නුඹ පෑව හීනේ සගවා මා දුර ගියානොවෙනස් කතාදෙහිතක් වසා මා නවතින්න ආසයි තේරුනාහිත බැන්ද ආලේ මගේහංගන්න…
ඇදල කරල යන්න එපා වදී ඇස් වහාඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබාඋඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ?ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා මට වැදුනාඋඹෙ ඇස්…
හීන වලට තවම කාල නෑ කියාවාරු නොමැති යාලු හැරදමා ගියා හීන පෙරට ගත්ත කුමට සිතක මහිමකල්ප කාලාන්තර ප්‍රේම සබද දුරට ඇදෙනවරක දුකම සනස සතුට දෝරෙ ගලනඅපිට අපිම උන්නු කාලය හරි…
මහ පාරේ ගමනේ ආ දාදුවිල්ලේ කඳුලේ සේයානැලවිල්ලේ මතකේසැමරැම් පා කරලා පණ වාගේ අම්මේ නාඩාසැනසිල්ලේ සුසුමේ තවරාහිනහෙන්නේ දිවියේසරදම් මා සනසා ළඟ වාගේ දැනුණා මාගේනුඹ නෑනේ උන්නේ අම්මේමැකුණා ඒ අදුරේ ආයේහිත පෑරේ…
වක්කඩ ලග කොක්කු රෑනරගන රැගිල්ලක්මල් අරගෙන ගල් අරගෙනවත්ත වටේ යංවක්කඩ ලග කොක්කු රෑනරගන රැගිල්ලක්මල් අරගෙන ගල් අරගෙනවත්ත වටේ යංවත්ත වටේ යංවත්ත වටේ යං යංගස්සලා කද ළමයෝ….වත්ත වටේ යංවත්ත වටේ යං…
වැල්ලෙන් තෙලද මවාලාකිරියෙන් පදම දමාලාහදවතට දැනෙන විලස මෙලෙසදිවිය ගෙවාලා තරුමල් එනෙමි කඩාලාසරුවත් පොවමි මවාලාතරුවලට පෙනෙනතරුව විලසදිලෙමි බලාලා විකසිත හීන ගේනදේහදාරී මා නේදහදවත ආදරේට වෑහුනා සදා මේ මගේ වේදිකාවවෙනවාද ආචාරපතුරමි තේජමානමේ…
නීල නෙතු මගෙ දෑසෙ හංගාඒ දෙතොල් පෙති හීන බින්දාඈ දෙනෙත් යුග මාගෙ රන්දාඈ ඈ ඈ අද නෑ සීත හිම මත පාට අතුරාහීන ගෙත්තම් ලෝක මැව්වාඒ දෙනෙත් කිසිදාක මියැදෙන්නෑ නෑයළි නෑ…
මල් හීයෙන් යන්තම් වෑහේමල්සර මීදුම් මැද්දෑවේයයි දෝරේ දැං නම් හිරිකඩවාවන් නෑ මයෙ සන්තානේපන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේඇන්නෑවේ ඈරුව නාඹරදේහෙට බඹරුන් විද්දාවේ වෑහේ ආලේ බේරේදෝරේ යාවී හේ 4am sleeping with…