මල් හීයෙන් | Mal Heeyen by Ravi Royster ft. Falan Andrea

මල් හීයෙන් යන්තම් වෑහේ
මල්සර මීදුම් මැද්දෑවේ
යයි දෝරේ දැං නම් හිරිකඩ
වාවන් නෑ මයෙ සන්තානේ
පන්තේරුම් සද්දේ තාලෙට

හැන්දෑවේ සිල් බිඳුනාවේ
ඇන්නෑවේ ඈරුව නාඹර
දේහෙට බඹරුන් විද්දාවේ

වෑහේ ආලේ බේරේ
දෝරේ යාවී හේ

4am sleeping with mamamia
oh she a mamasita
she ain’t like a Lisa
drinking w my hoe Sita
We don’t even restless

but we dam mesless
but she wanna kiss me
baby hold up, kush it up, With ClarkE
we don’t need the car keys

Roll it up, never go down
she boutta feel ma brownie
and we Always in the hood
It’s low key

සල්ලාලේ වෑහෙන බඹරුන්
පාරම් බෑවට නෑ එල්ලේ
මල්වාරේ සෙල්ලම් දෑවට
පැටලේ උන් මයෙ කෙහෙරැල්ලේ
යන්තම් ඇති ඇවිලේ ඕසෙට
වත්තම් නෑ මට පෑවිල්ලේ
සිහි වේ රෑ පන්දම් කෝලම
සංසුන් වී නෑ ගිනි දල්ලේ

වෑහේ ආලේ බේරේ…

ClarkE,
yo man yo man it’s a bad bitch
Running through her panties
Now we looking at east

Baby girl imma beast
wish you gotta stay some least
can I get some pics aye
oh she bad, now she lie aye

I don’t even care cuz I like a bad hoe
Anyways, running through her legs

all I see a good paradise
now she boutta get some mice aye
All I say
We don’t even restless
but we dam mesless
but she wanna kiss me
& she wanna miss me and
she boutta miss meeeeeeee

She boutta miss me
She boutta kiss me
She boutta miss me miss me…//

මල් හීයෙන් යන්තම් වෑහේ…//

Leave a Reply

Your email address will not be published. Required fields are marked *