Sanath Gamage

සිත් ආරණ්‍යයේ | Sith Aaranyaye by Bachi Susan [2022]

දෝතින් දරා මල් පුජාසනයේදැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේපායා ඇවිදින් සිහින ඍතුවේමා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ පායා ඇවිදින් සිහින මේ ඍතුවේමා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේමට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ…