Sunflowers Band

ඔරුවේ නැගිලා | Oruwe Nagila by Neil Warnakulasuriya

ඔරුවේ නැගලා කිසි බයක් නෑ සිතේමුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේඅපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේධීවර සොයුරෝ නැති දා දෙල්…

පින් මාලු | Pin Malu Wale Kusal Haami by Neil Warnakulasuriya

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවාධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවාමං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවාසිල්…

ආදරේට තරහ | Adareta Tharaha Wela by Neil Warnakulasuriya

ආදරේට තරහා වෙලාගියා කියලා හිතුවා මෙමාඑ්ත් ආයේ ආවේ නෑ ඔයාඅද එනවද හෙට එනවදආයේ ඔයා එන්නේ නැද්දහිත වද දෙයි හිතුවටත් වඩාඑනතුරු මම ඉන්නේ මග බලාආදරේට තරහ වෙලාගියා කියල හිතුවෙ මෙමාඒත් ආයෙ…

Sunflower Band Medley by Sarith & Surith with News [2020]

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…සොමියට බර අපි සොමි කාරයෝ…ඔබ හැම හදුනන… නම කිව්වම බය…අපායේ සොමි කාරයෝ අපි සැම… යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…සොමියට බර අපි සොමි…

යම ලොව ඉපදුන | Yama Lowa Ipaduna by Sunflowers

High-energy Baila track blending dark folklore with a celebratory, party-oriented spirit. Song Lyrics යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…සොමියට බර අපි සොමි කාරයෝ…ඔබ හැම හදුනන… නම කිව්වම බය…අපායේ සොමි…