ආදරේට තරහ | Adareta Tharaha Wela by Neil Warnakulasuriya

Sinhala song lyrics with music notes illustration

ආදරේට තරහා වෙලා
ගියා කියලා හිතුවා මෙමා
එ්ත් ආයේ ආවේ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයේ ඔයා එන්නේ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නේ මග බලා
ආදරේට තරහ වෙලා
ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා

ආදරේට පොඩි ටොක්කක් ඇන්නට

හිල් උනාද ලවේ හෙඩ් එක
යාලුවො ඉදිරි පිටදි බැන්නට
බ්‍රේක් උනාද හදවත
තනිකම දැනෙනවා තනියම හඩනවා

අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා
තනිකම දැනෙනවා තනියම හඩනවා
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා

ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
මුට්ටිය ඉදෙන කන්ලු දඹරේ

දෙන්නෙක් අතර අපි වගේ
ඔයා නැතුව බත් නෑ අපෙ මුට්ටියේ
මම කෙට්ටුලු ඉදල හාමතේ
උයන්න දන්නෙ නෑ කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ
උයන්න දන්නෙ නෑ කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ
ආදරේට තරහ වෙලා
ගියා කියල හිතුවෙ මෙමා

ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා

ඒත් ආයෙ ආවෙ නෑ ඔයා

අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා
මගෙ මිනියටවත්
එන්න මගෙ සුදා

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply