SANA

මං දැක්ක හීනේ | Mang Dakka Heene by SANA [2025]

හoඟා ඉන්නම් හාදුදුන්නොත් වෙන්නේ පාඩුයන්තම් වාගේ වෙන්නෙමී මම යාළු හැoඟී හැoඟී ආවාලoවී ලoවී පෑවාමාගෙ මුලු හදවත ඔබ දිනුවා මගෙ හදවත අරගෙනනුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ මල් පෙරහැර අරගෙනනුඹ එනකොට…

ආලවන්තකම | Alawanthakama by SANA [2025]

ආලවන්තකම කොල්ලකන්න මටදීලා යන්න හද ගැස්මනීල අම්බරේ පාට සොරාගෙනසලන්න මට ඔය ඇස් දෙක// නාස්ති නෑ ඔබ ළයේ ගෙවන කලනිරන්තරේ පැය කෝටියක්ඔබේ නෙතින් මා දෙසට බලාලාමැවෙන්නෙ නව පෙම් හෝඩියක්// සීත පිණිපොදේ…

සඳක් වෙලා | Sandak Wela by SANA [2024]

සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් // දෙදරන්නට මා හද පතුලේදිදුලන්නට මා නෙතු ගැඹුරේඔබේ චන්ද්‍ර රූ මැවේවිසන්තාපයෙන් සුවේ // Move your…