ආලවන්තකම | Alawanthakama by SANA [2025]

Sinhala song lyrics with music notes illustration

ආලවන්තකම කොල්ලකන්න මට
දීලා යන්න හද ගැස්ම
නීල අම්බරේ පාට සොරාගෙන
සලන්න මට ඔය ඇස් දෙක//

නාස්ති නෑ ඔබ ළයේ ගෙවන කල
නිරන්තරේ පැය කෝටියක්
ඔබේ නෙතින් මා දෙසට බලාලා
මැවෙන්නෙ නව පෙම් හෝඩියක්//

සීත පිණිපොදේ මාගේ උණුහුමයි
මාගේ උණුහුමයි
මාගේ උණුහුමයි..

සාත්තුවයි මගෙ කැඩුණු බිඳුණු හද
ඔබෙන් හොරාගෙන හාදුවක්
නුරා තටාකේ පාවී යන්නට
ඉතින් හදමු අපි පාරුවක්//

සීත පිණිපොදේ මාගේ උණුහුමයි
මාගේ උණුහුමයි //

written by Sankha B

sailor song lyrics,lyrics,gigi perez lyrics,sailor song gigi perez lyrics,sailor song lyrics gigi perez,gigi perez sailor song lyrics,die with a smile lyrics,lyrics gigi perez,lyrics sailor song,gigi perez lyrics sailor song,music,sailor song,lady gaga die with a smile lyrics,sailor song gigi perez,bruno mars die with a smile lyrics,lyrics die with a smile,lyrics sailor song gigi perez,lyrics gigi perez sailor song,lady gaga bruno mars die with a smile lyrics

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply