කෝ ආදරේ | Ko Adare by K Mac, DKM & Master D [2018]
ලෝකේ කැරකෙවීඅපි එක තැන ඉදීමිනිසාම මිනිසා රවටද්දීකෝ කෝ ආදරේකෝ ආදරේ කෝ ආදරේ ගහන් ගියා සාගරේමිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේබොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ මනුස්සකම නැති සංකෘතිය…