සූස්තිමත් දවස් | Susthimath Dawas by K Mac x Smokio x Reezy

Sinhala song lyrics with music notes illustration

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්

සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්

දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්

සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
කලු සුදු හීන වලට වයිවාරන ආවත්
අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්

අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්

එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
කැපුවෙ නැ මන් කාටවත් වලවල්
කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්

හරි වෙලාවට මල් පවන
ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න

කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්

සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්

දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්

කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply