අහසින් තැනු මේ මාලිගාවන්
රහසේ වැටුනේ අදුරේ මාගේ
මනසින් බැලු ඒ චාරිකාවන්
සතු දේ අරන් මන් පියඹන් ආවේ
ගලායන සිතුවිලි මැදින් ගංගාවේ
තාමත් බලා හිදි සංසාරේ
සිහියෙන් වැඩ තමයි කබලෙන් වැටුනත්
මුදුනට යන්නයි මම ආවේ
බලපං, අහපං මචං ප්‍රතීචාර,
සෙල්ලම අදටත් මිතුරා අතීජාත
රැප ගොඩදැම්මා .පැවා ප්‍රාතීහාර
ප්‍රතමාදාර නෙමේ ප්‍රත්ක්ශ ප්‍රතීකාර
පස් පවෙන් කැඩුනෙම සුරා මේරේ
මෙක අංගං සටනක්, වැදුනම බොලාට තෙරේ
වීශ පොවපු හීය පසාරු කරං ගීයේ
අවස්තා වාදි ඔලු,මාලු බාද්දී බොර දීයේ
වැඩ බැරී දාස කීයවනවා වීකාරෙන්
අනුන්ට වල කපලා එරීලා වීශාදෙන්
සොකරී විමානෙන්, මරසී ත්‍රිමානෙන්,
මගේ වර්ස් රස කෙරුවා ඇන්ටා ගීටාරෙන්
ගතීන් දුර හිටියත් හීතින් තාම උඹ ගාව
ගැස්සීලා නැගිටිද්දී ඉස්පිරීතාලේ උබ ඇද ගාව
මීල කරන්න බෑ කරපු කැපකීරිම්
සමාවෙයන් තාත්තේ දුන්න නම් උඹට කලකිරිම්
මහීපිට අගලක් නැ, අහසේ මාලීගා
නගීද්දී ඉනී මගේ බලං ඉදීං බොලා මං දිහා
මැරී මැරී ඉපිද සසරක කරන චාරීකා
ස්තුතීයී දෙවීයනී ඇසුවට කරපු යාතීකා
අහසින් තැනු මේ මාලිගාවන්…
ගලායන සිතුවිලි මැදින් ගංගාවේ…
මේක වෙන තැනක්
හිතේ ඉලක්ක රැසක් තියන් ඉවසීමෙන්
සීරුවෙන් පාද තියන ගමනක්
අපායකින් වට වූ, මට ම වෙන් වූ සීමාවක
තනා ගන්න ගමන් ඉන්නේ මම දිව්‍ය භවනක්
විචාරයක් නැතුව මඟ හැරියා දින
මට මදි දැන් දවසකට පැය විසි හතරක්
තොර තෝන්චියක් නෑ ඔලුවෙන් ඇහෙනවා කට හඬක්
එක වෙලාවකට ඌ දන්නෑ හොඳක් නරකක්
වචනත් ලියවෙන්නේ දැන් නොදැනීමයි අතටත්
ඇට නැති දිවත් හැරෙනවා මොන අතටත්..
“වැරදි යි” කියන දේවල් වල පේනවා හරි බව ක් මට
“නිවැරදි යි” කියන දේවල් වල පේනවා වරද ක්
බලන්න එපා රවලා! මට තියෙන්නේ මේ ලොකේ
සියයකි න් අනූ නමයක ට නැති මනස ක්
මං ආස නෑ රස කවලා, රන් කූඩුවෙ දමලා
අන්ඳලා, බොරු මවලා සනසන්න කාවවත්
භෞතිකවාදි යි, අන්තර්වර්තික යි
වෙනස් ජාතියක් ! කරන්නේ බෑ කියන දේ මයි මං
ඇස් වලින් පේන දේ විශ්වාස නෑ
නමුත් ආසයි පිරික්සන්න වසා තියන දේවල් නම්
ත්‍රස්තවාදී ආකල්ප වෙනස් නොවන හින්දා යි
යාන්ත්‍රණයෙන් පලා ගියේ මං
සුලු ආයුධ පමණ යි භාවිතා කලේ තවම
පහර දෙන්න ගත්තේ නෑ බර අවියෙන් මං
කෘතවේදි යි දශ-විධ ශිල්ප දුන් න පාර ට
මං මේ කලාව ට අධිගෘහිත “රාවණ”
මං නෙමේ චරිතේ විශාල ම
ඒ වුනත් කූනාටු උපදිනවා දැන් පිම්බා ත් මං ලාවට
ආවා ට හිනාව දාන්, දන්නවා සතාව මං
ඒ හින්දා ඉන්න ඈතින් ම නෑවිත් මං ගාව ට
අදාල නෑ “වාරණ” මට නම්! විකාර ද?
පායන්නම් මං “හඳ” වගේ, දාක ත් අමාවක..
අහසින් තැනු මේ මාලිගාවන්…
ගලායන සිතුවිලි මැදින් ගංගාවේ…
ආ මග දුරයී, යන මග කෙටීද දන් නෑ
සල්ලී ප්‍රසිද්දියේ යාලුවො ගුන හදුනන් නෑ
ගොඩක් ඌන් හැලුවා, දොස් කීව්වට කම් නෑ
මගේ කවය පොඩි වෙලා එකේ අද ඉඩ නෑ
දැකපු හීන දීගයී, හැබැවුනේ ටීකයී
තනී ගම්නේ අනීවාරෙන් දවසක මම දීනයී
සුබ පැතුවට දාහක් අත දුන්නේ ටිකයී
අලු වලීන් ඉපද දවසක අලු පොලවෙ දීරයී
ගොම්මනට පෙම් බැන්දා අලුයම මුසලයී
මහ අව්වේ රස්තීයාදුවත් මට හීතලයී
කදුලු දැකපු නැතී ඌන්, දැක්කේ රතු ඇස්
අන්දාකාරෙට හුරුයී, නාවට කම් නෑ හීරු රැස්
මැරතන් එක ඉවරයී, දැනෙන් නෑ මහන්සී
බාල්දී පෙරලපු ඌන් ගුලී වෙලා හාංසී
මගේ හීනේ මම වින්දා නෑ තහක්චී
ගේම ජිනුවින් නම් මහ පොලවත් සාක්ශී
ගලන දොලකි ජීවිතේ
මගක නැවති ඉන්නේ නෑ මන්
හමන සුලගත් මේ දෙසේ
මාවම තවමත් විශ්වාසයි බන්
විශ්වාසයි මන්
මට විශ්වාසයි මන්
විශ්වාසයි විශ්වාසයි විශ්වාසයි මන්
written by: Big Doggy, Dilo & Smokio
Like this:
Like Loading...