කළු හීන | Kalu Heena by Anjitha Kuruppu [2024]

මගේ හිත ගැන දන්නෙ නැද්ද තාම
සද ගමන දුරයි මා නුඹට කීව
අපි ආයෙ හම්බවෙන හැන්දෑව
සැරසෙන්න ඕනේ වගෙ මල් යාය

දුර මා එක්ක යන්න
ඔයා මගේ ලගින් ඉන්න
මෙන්න මගේ හිත ගන්න
ඔයා අරගෙන යන්න

අවරින් යන මේ එලි ගානට
දැල්වෙන නුඹේ හීන
මට හාදු දියන් තව රෑකට
එලිකර කලු හීන

තරු මාල ගෙනත් දී
තාමත් නුඹ හිනහී
හද පාන මතක් වී
අහසම වාරුවකී

එක පාර පිපුනු මල් නුඹ වාගේ දුටුවා
නුඹ වාගේ පිපුනූ මල් සුළගට විසි වූ වා
එක පාර පිපුනු මල් නුඹ වාගේ දුටුවා
නුඹ වාගේ පිපුනූ මල් සුළගට විසි වූ වා

දුර මා එක්ක යන්න…

written by Anjitha Kuruppu & Madura Dhananjaya

උකුල නටෝලා | Ukula Natola by Dilmin Perera ft. Apzi & SANUKA

කොහේදෝ ගියේ හැංගිලා
නුඹ මගේ ඇඟ පුරා ගිනි තියා
දුර ඈත පේන නාන තොටුපලේ
කඳු ඉස්සිලා මෙහාට දිස්වුනේ

දිය බේරී නුඹේ ගත තව දිලිසුනේ
උණුසුම් වී මගේ තෙවනත එසවුනේ
මා පැරදී සුදෝ සුදු මල් විසිරුණේ
නුඹේ ලයේ පුරා මැවී පෙනේ

යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා
සෙල්ලක්කර නුඹේ කොල්ලාගේ හදේ ගිනි අවුලෝලා
දෙන්නද නුබේ ආඩම්බර කටේ කෑම පුරෝලා
නුඹගේ වගේ හැඩනම් නැතේ නුවර බිසෝලා

Rap
මං ආසයි නෙ දෙන්න
මං දෙද්දි ආහ් ගන්න
මෙ ආලය පුරෝලා
එක තැන ගස්සලා පද්දලා
තව උස්සලා
ගන්නං මං නටෝලා
සින්නක්කර ඕනෙලු පස්ස
තෙත් වුනා මල් පෙති අස්ස
ගෙඩි කන්නද උබ දස්ස
Baby ගහමු අපි විස්සයි විස්ස
ඔන්නෑ නුවර බිසෝලා
බඳ හැඩ බෝතලෙ Cola
තව තව උණුහුම ඕනා
කරගන්න උඹෙ සුදු නෝනා
I want it I got it come lock with the zii
Wake up and bake up I’ll make u some tea
ලස්සන මැණික් කුමාරි
උඹෙ අප්සරා මනාලි

දිය බේරී නුඹේ ගත තව දිලිසුනේ
උණුසුම් වී මගේ තෙවනත එසවුනේ
මා පැරදී සුදෝ සුදු මල් විසිරුණේ
නුඹේ ලයේ පුරා මැවී පෙනේ

යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා //

written by Sanuka Wickramasinghe & Apzi

යලි එන්න | Yali Enna Hithunada Sondure by Mahiru Senarathne

හිටියේ බලන්
මෙතුවක් කලක්
පෙරුමන් පුරන්
නොවෙදෝ ඉතින්

අහිතක් හිතන්
නෑ මං තවත්
කොහෙහෝ ඉඳන්
හිඳිනදෝ සුවෙන්

යලි එන්න හිතුනාද සොඳුරේ
කිමදෝ ඉතින් ආයේ නාවේ
නිවුනේ මගේ පුරුදු හීනේ
ආයෙ නොවේ හීන පැතුවේ

හමුනොවුනත්
හිමිනොවුනත්
ඉන්නම් බලන්
කිසිදා පෙම නෑ මැකුනේ

නුඹ කොයි උනත්
නුඹ මාගෙ නොවුනත්
ඇතිදෝ ඉඩක්
මාගේ නමින්

මතකයි අදත්
අපි හිනැහී එදත්
මාගෙ කියා
නුඹ කියූදා

අද නුඹ ටිකක්
මට නුහුරුයි උනත්
ආ ගිය තැන් රැඳිලා

මැකුනාද ඒ ආලෙ සොඳුරේ
හිනැහෙන්න පුලුවන්ද ආයේ
දුර යන්න ඇයි හේතු හිතුනේ
ලඟ ඉන්න එනවාද මාගේ

හමුනොවුනත්
හිමිනොවුනත්
ඉන්නම් බලන්
කිසිදා පෙම නෑ මැකුනේ

නුඹ කොයි උනත්
නුඹ මාගෙ නොවුනත්
ඇතිදෝ ඉඩක්
මාගේ නමින්

written by Mahiru Senarathne

ෆාතිමා | Fathima by DJ JNK [2025]

ඕකිට අරන් දීපු තෑගි වලිනුයි,
දාපු රීලෝඩ් වලිනුයි,
ගල් ලෝඩ් එකක් ගෙනල්ලා බා ගත්‍තනම්,
තට්ටු දෙකට ගේ හදල මන්!

නම්බුවයි බම්බුවයි ආගමයි ගාවගන්න එපා කිසි දේකට,
ෆාතිමා නැති උනේ මට නරක දේකට

හැන්දාවට යන්න ආසයි ගම් පැත්තේ
ටැට්ටරේ ඉන්දාගෙන මන් ගාව වම් පැත්තේ
ඇම්බැට්ටි කොල්ලෝ ගෙවල් පැත්තේ
හැබැයි මට දාන බැල්ම දිරවන් නැත්තේ

දුටු දනන් මන බදින සුලු
කෙනෙකි හොදට හුරු
වාසනවාටම ලැබුණු එකෙක්මන්
අම්මගෙයි තාත්තගෙයි බාලම කොලූ

මෙල්ල වෙන්නෑ කොල්ලා කටවත් හරි
ලොවෙත් නැති වෙන්නෑ සංකර ගති
සක්කරවට්ටම් කෙල්ලෝ එකෙන්ම නතින්
වක්කඩකින් දෙන්නම්කෝ ආලෙමන් හිතින්

කොරහත් බිද ගෙන ගියා යකා,
පුරාණේ පහව ගියානේ මකා,
මුලදි බැන්දා ආදරේ තුන්මන් හන්දියේ
ඉන්නවා ළමයෙක් වඩා!

පාවඩ දාල මේකි එක්කාගෙන ආවාට
නෑ දැක්කේ සද වට තිබ්බ ආවාට
කල් යද්දි ප්‍රේමේ වහ පණ වගේ කිවාට
කාරි නෑ ආයෙනම් මේ පැත්තේ නාවාට

ම්… ලස්සන නංගිව බලන්න හැංගිලා පාරේම උනු කාලේ,
ම්… ගස්සල ගියාපු ඒකි දැන් වෙන එකෙක් එක්ක උඩු මාලේ!
රන් තැලි බදින්නටයි ගියේ දුන් ඒවට පන්දාහේ,
රත් උනේ ගිණි මද්දහනේ සත්තකින් උබ හින්දානේ

කොල්ලො කොර කර කෙල්ලා ////

ගැනූ ශුවර නෑ සත පහකට
ඕකෙන් ගැල උනේ මමත් පෙර පිනකට

නම්බුකාර පව්ලේ නම්බුකාර එකෙක් ආඩම්බරකාරේන් මන් ඉන්නෙම ගමේ
සෙල්ලක්කාර වැඩ කොලු කාලේ තාමා සාඩම්බර ලෙස මා පෙන්නුවේ මලේ
ම්… චෙන් පැනුවේ මගේ,
ඉල්ලක්කය කන්නයි පැණි වරක ගහේ,
ලෙල්ලක් ගියා වගේ කැලනි ගගේ මේ
විදලා පණුවෝ කදට ගහේ

පට්ටන්දර කතන්දර කතා ගමේ හැම තැන
නංගා හැබැයි සින්නක්කර ගත්තොතින් ලැම
බැන්දා කාලි යස්සනි මස්සිනේ
නහුතෙට කෙල වෙන්නෙම පස්සෙනේ

අල්ලන්නට බෑ මාව එකෙක්ට සක්වලේ
ඒකෙන් මේකෙන් උනේ නමට නක්කලේ
උන්නත් එකයි මලත් එකයි පලක් නැතත්
නංගා ඇයි සුදු කකුලේ බකලේ

හැන්ද්දාවට හැන්දාවට සොමියට බරයි
නවය පැන්නොතියො ටොමියගේ ලගයි
රීට වඩා පාරේ බුදියනෝ සැපයි
සුන්දර කොලලෝ බලු වෙන්න යන්නේ පැයයි

කෙල්ල සුදුයි හැඩයි රිමම තමා
හැඩරුවත් උපරිමම තාමා,
නැණයි ගතිගුණයි රිනම තමා,
කෙල උනෙත් උපරිමෙම්ම තමා,

හිරු සදු වගේ කීවත් මුල්දිනම්,
හාවා වගේ උන්නා කැරට් කවද්දිමන්,
සුළු වැරද්දට සමාව දී මම ගොනා උනා
එපා ගැනු වරිගෙනම්!

ஏன் சென்றாய் பாத்திமா?
நான் மகிழ்ச்சியாய் இருக்கிறேன்….

නාන නා//

written by DJ JNK

ආදරේ පියාපත් | Adare Piyapath by Muthuja Sanahas ft. SANTHUR

හදෙහි මතුවන කදුළු බිදුවක
නොදුටු රහසත් ඇය දනී
මතක පමණක් ඉතිරි වී ඇති
නිහඩ මල් වල දසුනකි

එනවිට හිනාමල් මල් රැගෙන ඈ
තරුවකි කඩා වැටුනු මහා රෑ
සොයන්නම් මා
ආදරේ පියාපත්

අහිතවත්කම් තියාලා ඔබ
නොහිතවත් කම් පෑ සිනා
නොදැනුවත් පෙර ලෙස මෙමා
හිදිමි නුඹ මතකේ තියා

රෑ සිහිනෙන්
නුඹේ රුව මා සොයනවා

මේ ආවාරේ මා නිවුනාවේ
ඒ හීනයේ පේවෙලා

එනවිට හිනාමල් මල් රැගෙන ඈ
තරුවකි කඩා වැටුනු මහා රෑ
සොයන්නම් මා
ආදරේ පියාපත්

written by Muthuja Sanahas

die with a smile lyrics,wildflower lyrics,music,lady gaga die with a smile lyrics,bruno mars die with a smile lyrics,lyrics die with a smile,billie eilish wildflower lyrics,lady gaga bruno mars die with a smile lyrics,vibe music,you don’t need to remind me,did i cross the line,nobody’s promised tomorrow,i see her in the back of my mind all the time,wildflower,wanna put it all behind me but baby,i’d wanna hold you just for a while,bruno mars die with a smile

ඇයිද ආවේ | Aida Awe by SANTHUR ft. Sachini Ranawaka [2025]

යලි නොඑනා සසරේ පාරනා මේ අපේ මතකය මැවිලා
නුඹ දුන් හැම මොහොතක් සිහිවේලා මේ නෙතු බොදවී තෙමිලා

ශෘංගාරේ ගැලුවා හදෙහී
නුඹ සිහිවී පෙම ගිලිහී තැවෙනා

හිමි නොවෙනා බව මං දන්නවා

ඇයිද ආවේ හීනෙට මාගේ
පාවී එන මේ මතකේ
සෙනෙහස නුඹෙ රැදුනා ළය පුරා

ඇයිද ආවේ හීනෙට මාගේ…

හිමිනොවෙනා බව මං දන්නවා

හැගුමන් නුරා හද සිතුවම් ඇදී
ඒ සොදුරේ නුඹ හා මගේ මතකේ මැවී ඒ

සද නුඹ රෑ පායලා සැගවයයි මා දමා
නුඹ නැති දා තනිවෙලා සොයමි නුඹෙ සුවද මා

යන්..නම් මතකෙන් පෙරදා
ඉන්..නම් දුරකින් නොකියා
හිමි නොවෙන බව දන්නවා

ඇයිද ආවේ හීනෙට මාගේ…

written by Yasath Senevirathne

දුමාරේ | Dumare by Robee Jay [2025]

මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි
උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි
අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි
ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි

ගල් කටස් පටස් ගාලා
ගිටාර් වෙනවා මේ
සින්දුවලම එල්ලී
චීන පටස් දාලා වගේ
පුටාර් එකේ යති
හයේ හතරේ කල්ලී
අපේ කොටාස් වෙළඳපොලේ
සටස් ගානකොට
වැටෙන්න නැහැ සල්ලී
අපි හෙටත් මෙහෙමමයි
ගටක් තියෙනකොට
යටත් වෙයිද මල්ලී

බැස්සෙම කිට මරලා වැස්සෙත් කට ගැස්මට වටකරලා
ලස්සන හද ගැස්මට මුලපුරලා
දොස්තර යයි පිස්සත් මගහැරලා
දිස්නය දුන්නට වත්කරං ඇත්ත මතුපිට නෑ බං රත්තරන්
ඔය ප්‍රශ්නය දවසක නුඹලගෙ වෙනකං
උත්තර Free hit ඉස්තරං

තුන්මුලස් හන්දිවල
වලක් බහිනවා
පාට පාට වණ්ඩී
පුන්කලස් පන්සලට
මලක් දන්සලට
බිඳින්නැතුව කණ්ඩි
බොරු වලස්මුහුණු
නැති කලර්ස් දානකොට
වැටෙන්නේම කිණ්ඩි
ඔය පැලස්වල සුමුදු
පලස්වල රැඟුවේ
ගොඩාක් ෆේක් චණ්ඩී

written by Attidiye Pugngnarathana Thero

ට්‍රිප් එක පාන්දරින් | Trip Eka Pandarin by Dinuli Damsandi [2025]

නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා
නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා
ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේගුරා කස්තුරි මාමා
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

අයියගෙ ඩොල්කි රබන් පිටිපස්සේ සීට් එකේ
අක්කලා සින්දු කියයි අප්පුඩියයි ආච්චිගේ
ඇල්ලට වැල්ලවායෙ පාරට දැම්මා වාගේ
සීතල වෙනස් වෙලා ලොකු අම්මා හාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

දහ අට වංගු නවං මහියංගණ පාරේ
එනවා නුවර බලන්නට උඩරට කන්දේ
කොළඹට යනවා අපී කුළුණට නගිමු අපී
බල බල නගරෙ හැටී මල්ලිට නෑ කාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

written by Lasitha Jayaneththi Arachchige

ආයාසයේ | Ayasaye by Anushka Udana ft. Dilu Beats [2025]

ආය නාවත්
මතක් වෙන වාර ගානක්
හද මන්දිරේහි
නැවතිච්ච ප්‍රේමී

කාරනාවක්
අහන්නද මාව තාමත්
මතකෙන් නොසේදී
සිහිවෙයිද ප්‍රේමී

හෙවනැල්ලකින් මා පැතූ
සිහිලැල්ල සංකා මැකූ
ගෙනදුන්න ප්‍රේමී
තුරුලෙන් මිදේවී

ආයාසයේ
රිදුමයි ආදරේ
දෑසේ දෑසේ නැගේ
කදුලයි ආදරේ

දෑතේ දෑතේ බැදී
වින්දත් ආදරේ
ඈතින් ඈතින් ඇදී
බොදවෙයි ආදරේ
ආදරේ…

හදවත් බිදීමේ වරදත්
ගගුලක් පිරේවී කදුලක්
ඒ නෙතු දෑලේ
පිලියම් සොයම්දෝ මම නම්
සමුගන්න යාමේ තව නම්
උහුලන්න වේවී රිදුමන්
ආයෙත් ආයේ
සමරන්න ප්‍රේමේ තනිකම්

ආදරෙන් මා පැතූ
හෙවනැල්ල සංකා මැකූ
සිහිලැල්ල ප්‍රේමී
තුරුලෙන් මිදේවී

ආයාසයේ…

written by Nisal Gamage

Song lyrics Find song lyrics Lyrics search Free song lyrics Lyrics to songs

Haiyo by Yuki Navaratna x Joewin Shamalina [2025]

Haiyo
Kadhal keedhal koondhal
Venamema
Inimel theadal koodal oodal
Niruththipoma
Indha nodiyil vidhiyin pidiyil
Chill avoma
Ipo thallaadi villaadi
Kondaadalama

Kavala marandhu inga aadikoma
Vibe ah kootikoma
Peace ah theadikoma
Tension venamma
Kadala pola neeyum irundhukoma
Medhuva medhandhukoma
Karaiyil odhungikoma

Haiyo ////

Kadhal keedhal koondhal…

නින්දක් නැහැ මට නුඹ ගැන හිතලම
වින්දා රුව මුලු රැයම පුරා
පින්නක් ඔය සිනහවෙ මම තෙමුනම
ලියවෙයි කවි කුමරියකි එයා

හිත ඔයා දිහාවෙ
මං තියාලා ආවේ
ඇයි එපා කියද්දී ඔයාම
හොයාන ආවේ
හදවතේ කතාවේ
නුඹ මගේ වුනානේ
නුඹ එපා කියද්දී මමමයි
හොයාන ආවේ

Kadhal keedhal koondhal…//

written by Yuki Navaratna & Vishnu Edavan