සිත්තරා | Siththara by Falon Andrea from Podu Teledrama [2022]

කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ

කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ

වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා

නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා
නුබෙ බැල්මෙන් මා දැවේ සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා

නොසන්සුන් දෑස බලන්
ඉන්නද හොරෙන් මමත්
උකුසු අත් යට සීරුවෙන්
නොවී කතා නොවේ සිනා
පාලු හිතෙනා දිගන්තයේ
රෝස යහනේ විමානයේ
කෞමදියක දසන්තයේ
තුරුල් වෙලා දැහැන් සරා

වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා

නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා

written by Kusala Vidanapathirana

තරුණ වයස | Tharuna Wayasa by Sithi J [2022]

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
කන්න බොන්න ඕන කාලෙ දුක් විදින්න බෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ

තරුන වයස යනව වේගෙන් ගතවී වැඩට යන්න නැගිටිද්දි වෙලව අට පසු වීහ්
අහ්
අම්මහ් !! ගෙදර ඉද්දි කාලෙ යනව වේගෙන් ගත වෙලා
වැඩට යද්දි විතරයි කැ මෙ වෙලාව යන්නෙ *ත්තො ලතවෙලා
ඔන්න ආව කට්ටිය මේ කාලකන්නි ගැන්සිය
අම්ම දුන්නෙ කන්න සල්ලි ගන්නෙ ගිනිපෙට්ටිය
හොඳට ඉන්න ඕන කියල ගෙදර ඉදල වැඩට යද්දි
පාප මිත්‍ර ආසරේ මෙ එන්නෙ බොන්න බීඩිය
හයට කාල හතට බුදි මං ඉස්සර
මේ ආසරේට වැටුන පස්සෙ බුදිය ගත්තෙ එලිවෙල
මං ගෙදර ඉද්දි ඥාති පිරිස ආදරේ කලා කාගෙ ඇස්වහක්ද දන්නෙ නෑ මං කොල්ලො ආසරේ කලා
උබල ගෙදර හිටියොත් සමනලයි
කොල්ලො දෙන්නෙ තනතුර
සමාජයේ පිරිමි කමට ලැබෙන අනතුර
වයස දහය දොලහ වෙද්දි කොල්ලො එලිබහින්නෙ ඒක හින්ද
පිරිමිකමට තමයි ලෝකෙ ලොකුම කරදර

මං හැදිල ඉන්න බැලුව මුන් හැදෙන්න දෙන්නෙ නෑ
ගෙදර හිටියොත් සමාජයට මුහුන දෙන්න බෑ
මං ආතල් දාලා කාටවත්ම පෙන්නගන්නෙ නෑ
අම්ම චූටි පුතා හරිම නෝටි ඔයා දන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ
කව්ද කියන්නෙ වැරදි කරන්නෙ යාලුවෝ
තට්ටු කරල කුක්කුනේ පොවන්නෙ බොල මෙ ලදරුවෝ මං අහන දේට උත්තරේ දියන්
උබට විස්ස පැනලනේ
තාම තනියෙන් තීරනේ කරන්න බැරිනම් බූරුවෝ
අම්ම ගෙදරයි කූඩුවයි කියන්නෙ වෙනම තැන් දෙකක්
උබල කූඩුවෙනම් ජීවිතෙ ගෙවන්නෙ නෑනෙ ෆන් එකක්
සල්ලි තියෙන උන්ට ආතල් ගන්න දන්නෙ නෑ
අපි ආතල් ගන්නෙ කටවත්ම පෙන්න ගන්නෙ නෑ
කෙල් ලෙක් තාම නෑ නෙ
කොල්ල පොඩි උනාට
කෙල්ලො දහයක් ගානෙ
හිතද්දි මාර දුකයි
දැන් තාත්ත කියපු
අයට ව්හාටු දාල බාර ගන්න හැදුවෙ නඩුව කරගහන්න

නිදිය ගත්තෙ බල්ලෝක්කනම් නැගිට්ටෙ මැක්කො එක්ක
මැක්කො ලගිනකන්ම හිටියෙ කසන ආතල් ගන්න එක්ක
තරුන වයස ගෙවන කාලෙ කසන තැන ඇඟේ
මුලදි කසල කසල පහුවුනාම පලු දායි ඇඟේ
පිත්ත ගත්තෙ ආයුදේ ගහන්න තාත්තා
කාරාටෙ දන්නෙ නෑ පලාතක් ඉවරයි වැදල මම සමාව
ගත්ත කියල දෙන්නෙ නෑ
අයෙත් මෙහෙම වෙන්නෙනෑ ගහන විදිය දන්න හින්ද දෙයියොත් බේර ගන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ

written by Sith J

sithij,sithi j,thotalanga,srilankanhiphop,hiphopsl,awasthava,sinhalarap,tharunwaysa,colombo,chu bby,iranama,chubbybeats

පාළුව රජකරනා | Paluwa Rajakarana by Sudeera Dilshan [2021]

දෙතැනක තනිවී ගිම්හානේ
එන තුරු ඉමු අපි වස්සනේ
ඉවසා තනිකම් මංදාරේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

පාළුව රජකරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ

මුරකවුළු යලි හැරෙනා
දිනක අපි හමුවෙනවා

පාළුව රජකරනා
අදුරෙ ඉමු ඈතට වී මාහා

හමනා සුලගක් වී මා
එන්නම් රහසේ පාවෙලා
නුඹ මා විමසන හැමවෙලේ

ඒ ලෙස කාලය ගත වී
නුදුරේ දවසක් යලි ඒවී
හැබහින් ඔය ඇස් හමුවෙනා

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

written by Udesh Aryan

sudeera dilshan new song,sudeera dilshan,sudeera new song,indian sad song,udesh aryan,ellila kansa gahe,tik tok song,pena than wala athi,nishan buddika,thank god,papa films,mathaka wedanawan,seeni,hamuvi semada hith,manoparakata sindu,charitha aththalage,maduwa x king lotus,hamuvi semada hithe,under the influence,dinesh gamage,pawee ahase tharuwak,oba magema heenema aa wenna,allan yanna beri athak,muna gahunu maga harunu,mumuna kiwa adare

ඇස් දෙක වසග වී | As Deka Wasanga Wee by Akila Gihan [2022]

මා සිත මගෙ ලඟින් නෑ
නුඹ සොයා ගිහින් රෑ
නිදි නොඳි තියන් නා නා

ආ සුරඟනා ලොවින් ගෑ මුදු සුඟන්දයෙන් පෑ මුදු සිනා මැවෙන් නා නා
ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්
ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

අඳුර ඉරා නැඟෙන තුරූ අහස තුටින් පෙරුම් පෙරූ පාලු වෙන්න දෙන්නෙ නෑ සඳ
සිහින දරාගෙන සොඳුරු නුඹට කියා ගන්න තුරූ ඉවසගන්න පුරුදු වෙන්න ඔන්න බෑ මට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මාහ් මාහ් මාහ් මාහ්

රෝස කොපුල් මත සුමුදු
ආස තියන්නට හාදු
මට ලැබෙන්නෙ කවද අවසර
ඉවත බලන් ගිය නමුදු එකම හිතින් නුඹට පිදූ ආදරේට බොරු කරන්න පුරුදු නැ මාට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

written by Prasanna Kumara Dammalage

akila gihan new song,akila gihan,popular sinhala songs,akila gihan new music video,sinhala new song 2022,shiny new song,live show song,sri lankan singers,shainy akila gihan,new sinhala songs,2022 live show song,aluth sinhala songs,singing show,new sinhala songs 2022,as deka wasanga wee dj song song,new song 2022,as deka wasanga live show,as deka wasanga wee akila gihan,new hit sinhala songs 2022,as deka wanga wee,as deka wasanga wee live show

මාගේ සුකුමල | Mage Sukumala Sanda by Romesh & Lakshan

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී

තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කදු රැල්ලේ

නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
හැංඟිලා ඉඳ ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරී නුඹ ලං වෙලා.. ආදරේ කියනාතුරා
සිත නෑ ඉවසිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැදි කොමලී
පිය වදනී.. පිය වදනී

මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ

ප්‍රෙහෙලිකාවක විසදුමක් ලෙස ලංවෙලා සිටියේ
ශාලිකාවක දහසක් නෙත්ලග තනියක් දැනුනු වෙලේ
ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී
තුන් පැය ලඟ සිටියේ

සාගරේ රැලි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කල ප්‍රේමයෙ නැවතිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලග රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කකැකුළී
පිය වදනී.. තරු රැජිනී

romes u0026 lakshan,sinhala songs,lakshan,sinhala love songs,romesh,sanath prasanna,romes sugathapala,drunkanlankan,sana beat,saluna,music,nethu

මන්දාකිනි | Mandakini by Hiruni Prabha x Miran Archana [2022]

මා දුටුවා
නිවි නිවි දිලෙනා
එක තරුවක්
අවපස අහසේ
මා හඬනා බව දැකලා තනිවී
අඳුරේ
පෘථිවි තලේ

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

වළාකුළු වියන් තනා අපට සුභ පතා
තුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේ
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
අනන්තය දිහා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

මදු පෙරා ස්වප්න ගී කනට කොඳුරලා
සීත මීදුමෙන් වෙලා මගත පුබුදුවා
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
සිහින ලොව පුරා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

written by Sudesh Jayantha Fernando

ඉපදී ලොවේ | Ipadee Lowe by Greshan Ananda

සිනහ කඳුළු එනවා යනවා

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි

භවයෙන් භවේ

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

written by Hemasi Halpita

greshan ananda,ipadi lowe,sinhala songs,old sinhala songs,nawathanpale,ananda,greshan,old songs,sri lanka,sinhala lyrics,gration,h.r.jothipalala,jothipala,top lyrics,best lyrics,song,songs,enawa,sinaha,karako,yanawa,classic,sinhala,kandulu,lyrics,old,mp3,music

හේශාවරී | Heshawari by Aki Vish ft. Shan M [2020]

යන එන මග සරමින් ලත වෙද්දි
නුඹ ගැන හිතනා හිත වෙන් නෑ දැන් මෙල්ල
හේශාවරී
ඉඳ හිට මග තොට හමුවෙද්දි
නාඹර හිත ගැස්සීලා නුබ කලතන්නා
හේශාවරී

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

කැරලි වූ පෙම් කියඹු වැල
නුරා දෙනෙතේ හැඟුම් කැල
පිබිදුවා පිබිදුණා
නුඹ ගැන පැතූ පෙම

නුඹ තියා මං තරුවක ම
හැඩ බලා හැම රැයකදි ම
සැනසුවා සැනසුනා
මන බැඳි හැඟුම් පෙම

ඕ මා හිතවතියේ
නුඹ දැක මා හද සැලුනේ
හුරුපුරුදුයි පෙර සසරේ
හිත පතුලේ නුඹ ඇඳුණේ

මේ දෑල දෙනුවන තෙමා
නුඹ දුරක නොයන්න මගෙන්
හිරු මැකුණු රැයේදි පවා
මං විඳිමි උණුහුම නුඹේ

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා
නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

යෞවනියේ සැනසිල්ලේ සරනා
පෙම්වතියේ නුබමයි මා පතනා
පරදා මා නිවනා
රස සත්සරේ වීනාවී

සන්තානේ සීමා බිඳි පැතුමක්
මා හා ළංවී සිටි හුන් වරුවක්
දැනූනා මා වින්දා
රස සත්සරේ වීනාවී
ඕ කෙල්ලේ
හුස්මක් වාගේ මා හා බැඳි
හිත අවුලුවානා හීයත් නුඹ වී
නෙත් දෑලේ
ඉඟි වස්සාන පෙම් හැඩකාරී
මා උමතුයී තහනම් පෙම් මායාවී

aki vish hegoda,sinhala songs,sinhala new song,shan madushan,aki vish,sinhala cover songs,edm new song,rewind studio,dinesh kanagarathnam,shan madhushan,rewind studios,nalla paatu sri lankan cover,alpha gang,sinhala rap,akila hegoda,anushka udana,shan m,rewind studioz,akhtar jamaldeen,sansariye,sri lanka,nalla paatu sinhala cover version,chanux bro,sansaariye,oya langin,lyric video,lyrics video,nethu nonida re adure,shan,songs,rewind,nuwara

මං ගාවින් | Man Gavin by Shan M & Malmi Kavindi [2022]

මං ගාවින් නුඹ තියා හරි ආදරෙන් දැවටිලා
නෙතු මානයේ සිරවෙලා සිපගන්නෙමී මුව පුරා
සිත් ආකහේ පායනා තරු නෙත් නුඹේ හිනැහෙනා
දඟකාරියේ ඔය කතා සැනෙකින් නිවාලමී මා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා තුරුලේ නැවතිලා
නෑසිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

පිණි වෑහෙනා මන්දාරමේ හසරැලි මුවඟේ රන්දා
මල් විසිරෙනා මේ මාවතේ යමු අපි දෑතින් අල්ලා
ඉඩ දෙන්නම් දෙතොලතරේ මායම් හැඟුමන් තවරා
මුමුණන්නම් ඔය තුරුලේ මා නැවතී සුසුමන් සඟවා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

මන බන්දනා දඟකාරියේ කෙහෙරැල්ලේ මල් ගවසා
ඉඟි රූ රටා ඔය දෙකොපුලේ සැරසී රහසේ උන්නා
තනිවෙන්නම් රෑ සිහිනේ යාවී හැඟුමන් පවසා
සිපගන්නම් මා වස්සානයේ තනිවී නුඹගේ සේයා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා තුරුලේ නැවතිලා
නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

written by Malmi Kavindi

sinhala trending song,sinhala wedding songs,sinhala best songs,#kanchanaanuradha,shan m music,vini production,man gavin,kanchana anuradhi,hadunada riduna hitha mage,shan madushan,classic songs,shan madhushan,allan yanna bari athak,#mangavin,new songs,charitha attalage,love songs,wasthi productions,sinhala rap,#onemillion,dewani inima,#weddingsong,malmi,#dineshgamage,anushka udana,rewind studio,sinhala fastest rapper,#nadagamkarayo,shan m