තාලේ දෙන්න | Thaale Denna by Cozzy [2026]

Sinhala song lyrics with music notes illustration

A vibrant and rhythmic 2026 romantic track by Cozzy.

Song Lyrics

තාලෙ දෙන්න, ඔබ ලග ඉදන් ගයා
තව දෙන්න කාලෙ ඔබෙ රුව රගා

නෙතබ කලබලා
සිනහ මව මවා

මා ගාවින් ඉන්න
එන්න යන්න රෑ පුරා

සැතපෙන්න දෙන්නේ නෑ ඔබෙ රූ රටා
නැලවෙන්න එන්න මගෙ හද පුරා

නෙතබ කලබලා
මොහොත ගෙව ගෙවා

මා ගාවින් ඉන්න
එන්න යන්න රෑ පුරා

Oo තේරුනේ දැනුනෙ ආලේ
දෑසින් රැගුම් මත්වී ඔබගේ

ආලේ රැගුම් වේදිකාවේ
මා හා ලන් වෙන්න

ම්ම්ම්ම් මා ඇ දිහා බලා
කියා ගියා එදා

ම්ම්ම්ම් මා ඇ දිහා බලා
කියා ගීතේ ඈ හා

ඈගේ පෑ නුරා
යලි හමුවේදෝ ඒ හිනා

ම්ම්ම්ම් මා ඇ දිහා බලා
කියා ගියා එදා

හද මත් වෙන්නා ආලෙන් මා
හිත මත් වෙන්නා තාලෙනු මා

හද මත් වෙන්නා ආ ආ ආ
හිත මත් වෙන්නා ම්ම්ම්ම්

ඈගේ පෑ නුරා
යලි හමුවේදෝ ඒ හිනා

ම්ම්ම්ම් මා ඇ දිහා බලා කියා ගියා
ඈගේ පෑ නුරා

යලි හමුවේදෝ ඒ හිනා
ම්ම්ම්ම් මා ඇ දිහා බලා කියා ගියා

Song Information

Song Title: Thaale Denna (තාලේ දෙන්න)
Artist: Cozzy
Lyrics: Cozzy x Jeewaka Weerasinghe
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Thaale Denna” is a vibrant, rhythmic 2026 romantic track by Cozzy, co-written with Jeewaka Weerasinghe and produced by Cozzy. The song captures the euphoric feeling of romance, rhythm, and wanting to spend timeless nights close to a loved one.

Song Meaning

The track explores themes of intoxicating love, captivating glances, and the musicality of a shared connection. Cozzy blends hypnotic rhythms with romantic yearnings, portraying a state where the heart and mind become completely enchanted by someone’s presence and beauty.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Thaale Denna”?
The core theme is romantic infatuation, the rhythm of love, and the desire to stay close through the night.

How does the musical style support the song’s mood?
It features an infectious, rhythmic melodic pop production that evokes a dancing, dreamy atmosphere.

Who created the track?
The song was written by Cozzy and Jeewaka Weerasinghe, with music production handled by Cozzy.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply