Rookantha Gunathilaka

මා හඬවලා | Ma Handawala by Greshan Jayamaha

A touching and emotional melodic Sinhala ballad by Greshan Jayamaha. Song Lyrics මා හඬවලාහදවත සලා පරදාක මාගෙදෙනුවන් රතු වෙලා දැන් කිසි දිනේනැත ඒ වගේ හද ආදරේපිරී ඉතිරෙනවා සිත පිබිදීනෙතු පැහැදී…

මුහුද හඬන | Muhuda Handana Welawe by Madhumadhawa

A touching and deeply atmospheric classic Sinhala ballad by Madhumadhawa Aravinda. Song Lyrics මුහුද හඬන වෙලාවේවෙරළේ තනියේ මේ යාමයේ මම නාඳුනන ඈ කාගෙදෝතනිව හඬන ඈ කවුරුදෝ මුහුද හඬන වෙලාවේවෙරළේ තනියේ…

මගේ පුංචි දුවේ | Mage Punchi Duwe by Rookantha & Windy

සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේඅපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මංඅක්කා එක්ක…

රෑ තාරකාවෝ | Ra Tharakawo by Clarence Wijewardena

රෑ තාරකාවෝ බැලුවා එබීකිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමීඊයේ දවාලේ අපගේ ලොවේආශා ගඟුල් යා වුණා කඳුළැල් සලාලා නොහඬන් ළඳේමමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේආශා විශාලයි ඉවසීම හීනයිදෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේරෑ…

ඔබ ළඟ නැති | Oba Langa Nathi Me by Rookantha Gunathilaka

ඔබ ළඟ නැති මේ සසරේතනිකම දැණුනා අඳුරේපැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේඔබ මා ළඟ නැති අතරේ රන් දේදුණු පෑයූ දාඔබ හා මා එක් වූ දාමතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නාපොද වැස්සක…

නොසිඳෙනා | Nosidena by Rookantha Gunathilaka

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයිනොබිඳෙනා රන් හදවත මගේ ළඟයිනොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පතරන් හදවත මගේ තමයිනොබිඳෙනා රන් හදවත මගේ ළඟයි වචන දෙකේ පෙම් හසුනේ ඔබ ඇලවීමුහුණු පොතේ skype දැලේ ඔබ පැටලීසැමදා…