Rookantha Gunathilaka

රැව් නැගී අහසේ | Rau Nagee Ahase by Windy Goonatillake [2020]

Melodic and soaring romantic pop ballad celebrating the radiance of eternal love. Song Lyrics දිස්නේ දෙන්නම්වී සිතේ රන් මාලේසෝ සුසුම් මැකිලායන්න පෙර කාලේ මල් වවා දෙන්නම්සිතුම් විල පීදේඉන්නකං ඉන්නම්සෙවනැල්ල වාගේ…

සඳ ලේඛා (Cover) | Sanda Lekha (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

සද ලේඛා සද ගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ දිනෙක කීවා මා දකින සිහිනේ එම සද කීවා මනෝ රම්‍ය ගීතේ අපි දෙන්නා…

සිතින් සිනා සිසී | Sithin Sina Sisi by Rookantha ft. Chandralekha

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලාඑන්න යන්න මල් මාවතේසවන් පුරා සෙමින් රහසින් කියන්දෝපුංචි ආදරේ කතන්දරේ ආදරේ නමින්දිලෙන පහනේ පහන් සිලේදීප්ති බින්දුවයි ඔබ නයනේඒ පහන් වැටේඑළිය අප හා සිනාසුණායොවුන් ලොවේ හැඟුම් සුන්දරයි…

දෑසම රිද්දන (Cover) | Dasama Riddana (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම මේ යන රන් ළන්දා.. කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා.. මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන, හිටි පාදෙම ඔය කී…

අනාත මාරුතේ | Anatha Maruthe by Rookantha Gunathilaka

අනාත මාරුතේ කුණාටු සාගරේදිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ… අතීතයට වඩා පැරණි අපේ ආදරේඅපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේසදා වෙනස් වෙන්න එපාමැණික මා කෙරේදිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ හිතරිදවන…

Sande Oba / සඳේ ඔබ – Rukantha Gunathilaka

සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා ඔබ තරු වටකර හිනැහෙන…