Senanga Dissanayake

ප්‍රේමයක් තිබුණා | Premayak Thibuna by Senanga Dissanayake [2026]

A captivating and soulful 2026 romantic ballad by Senanga Dissanayake exploring deep nostalgia and enduring love. Song Lyrics ප්‍රේමයක් තිබුණාඅහසක් තරම් ප්‍රේමයක් තිබුණාසසරක් තරම් හද පාරවපූයළි නළවාපූ ප්‍රේමයක් තිබුණාඅහසක් තරම්…

ආදරේ හැටි | Aadare Hati by Senanga Dissanayake [2026]

Poignant 2026 acoustic ballad exploring the quiet acceptance of an unfulfilled, forbidden love. Song Lyrics Verse අදත් හැන්දෑ වරුවක්හිමිකමක් නැති හීනයක් ඇති අදත් හැන්දෑ වරුවක්නුඹත් අහසේ තරුවක් Verse බෝ දුරක්…

පාලුවේ සතුට | Paluwe Sathuta by Senanga Dissanayake [2023]

වෙනදා වගේම සුවඳයිහිත මාරුතේට සැරසෙයිහැමදා වගේම පුරුදුයිනුඹ ඈත යනවා නියතයි පාලුවේ සතුට , හොඳට පුරුදු මටනුඹ නොමැති ලොව , සුන්දරයි තවම හැමදාම ගීත ලියවෙයිදුක වාව ගන්න ආසයිමතුදාක දෑස පියවෙයිඔබෙ රූපේ…

ලෝක සිතියම | Loka Sithiyama by Methun SK & Dhanith Sri

ලොක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොයලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට වර්ගයා නසාගෙන,ස්වර්ගයා හොයා යනමුර්ගයන් ඉන්න ලොකෙක,සොයනවා අපි වසන්තය වේදනා දැකලා ,හේතුවක් සොයලා,වේදනා නැති ලෝකෙක මං සොයා…

මලක් නිදි මල් ගොඩක් මැද | Malak Nidi Mal Godak Meda by WAYO

බලන් ඒ කිරි සිනා සඳනිදන් සඳ උනුහුමේ වැදනගන් නින්දෙත් සිනා මදමලක් නිදි මල් ගොඩක් මැද සුසුම් ගොළු රස මිහිරි නදඋතුර ගලනා සෙනෙහෙ කඳතුරුල් දම් මව් සෙනෙහෙ ලදමලක් නිදි මල් ගොඩක්…

මතක පුස්තකාලෙ | Mathaka Pusthakale by Methun SK ft. Senanga Dissanayake [2019]

මතක පුස්තකාලේ සැරිසරන්න ආවෙ… මතක පුස්තකාලේ කියවන්න ආවෙ… ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න. මගේ මතක පුස්තකාලයේ ඔබ සොයන්න ආවෙ….. කතා…