පාලුවේ සතුට | Paluwe Sathuta by Senanga Dissanayake [2023]

Sinhala song lyrics with music notes illustration

වෙනදා වගේම සුවඳයි
හිත මාරුතේට සැරසෙයි
හැමදා වගේම පුරුදුයි
නුඹ ඈත යනවා නියතයි

පාලුවේ සතුට , හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව , සුන්දරයි තවම

හැමදාම ගීත ලියවෙයි
දුක වාව ගන්න ආසයි
මතුදාක දෑස පියවෙයි
ඔබෙ රූපේ මතකේ දියවෙයි

පාලුවේ සතුට , හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව , සුන්දරයි තවම

වරලසේ සුවඳ, හොඳට පුරුදු මට
ඈ නොමැති ලොව සුන්දරයි තවම

පාලුවේ සතුට , හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව , සුන්දරයි තවම

written by Methun SK

senanga dissanayake,senangadissanayake,senangawayo,sinhalanewsongs,wayonewsong,senanga,srilankannew,malgodak,malaknidi,nalawiligee,wayo,malak,paluwe sathuta,methun sk,lullabies,mal wayo music,wayo live,wayofamily,senanga,kaushan,sangeeth,ganga addara,live in concert,srilankan music,vije kumaranathunga,wijesuriya,dissanayake,api kawuruda,national youth center – maharagama,livemusic

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply