මට කියලා | Mata Kiyala Munagahune Obamai by Methun SK

Sinhala song lyrics with music notes illustration

මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ
හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ
මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳ වෙලා
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා
ගලනා කඳුලැල් මැකීලා තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
ගයපු ආලේ ගීතිකා ඇහෙන මානේ නෑසුනා
හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා
පවසන්න වදනක් හිරවීලා ඇත තාමත් මා හර්දේ ගිලීලා
මවපු හීනේ රෑ දිවා, පේන මානේ බොඳ වෙලා
හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

Written by Methun SK

methun sk,methunshanka,theme songs,songs,samanala kanda,acoustic fusion,sony,new sinhala video,dhanith sri,new sinhala,fusion music,kalathurakin,bimal jayakody,rahul warawitage,adventure,sony a7s2,sasaran a mithura,sasaren a mithura,ranil goonawardene,la signore,sri lankan,sasaren aa mithura,adams peak,music video,supun perera,entertainment,blissful minds,audio,video,rahul,ms entertainment,ridma weerawardena,sinhala music video,koombiyo,facebook

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply