A philosophical and reflective 2026 track by Naadha Gama.
Song Lyrics
හති වැටුනාට එලිවෙද්දි
ඇහැරෙන්නේ තාමත්
අපි කර ගහපු දේ ඉවර නෑ
ලෝකේ මතු දාක ගොඩයන්න
ගොඩගහන දේවල්
දාලා යන දාක වැලපෙන්නෙ නෑ
ගැහෙනා පාපුව තාමත්
කවදාක නවතීද නෑ
අපි ඇති වෙනවා නැති
වෙනවා හැමදාම නෑ
කැමති හැමදේම
හිමිවීලා නෑ
ලෝකේ හැරයන දවසේ අපි
අහසේ තරුවක් වෙන්නේ
අන්දකාරේ නෑ පවතින්නේ
කඳුලු නැති ලෝකේ
කැරකෙන්නේ නෑ
වෙන්නේ නෑ වෙන්න බෑ
අහස තිබුනාට දුර
ඈත පියඹන්න කාටත්
තටු හිමි නොවුනේ
ඇයි හෙව්වේ නැ
පොලවෙ පය ගහපු මුල්
බැහැපු කොයි කාට කාටත්
කටු ඇනුනාට
බිම වැටුනේ නැ
රිදෙනා විටදි තාමත්
විඳවන්නේ ඇයි හෙව්වේ නෑ
ලෝකේ හැරයන දවසේ
අපි අහසේ තරුවක් වෙන්නේ
අන්දකාරේ නෑ පවතින්නේ
කඳුලු නැති ලෝකේ
කැරකෙන්නේ නෑ
වෙන්නේ නෑ වෙන්න බෑ
අපි ඇති වෙනවා
නැති වෙනවා හැමදාම නෑ
කැමති හැමදේම
හිමිවීලා නෑ
ලෝකේ හැරයන දවසේ
අපි අහසේ තරුවක් වෙන්නේ
අන්දකාරේ නෑ පවතින්නේ
කඳුලු නැති ලෝකේ
කැරකෙන්නේ නෑ
වෙන්නේ නෑ වෙන්න බෑ
කඳුලු නැති ලෝකේ කැරකෙන්නේ නෑ
වෙන්නේ නෑ වෙන්න බෑ
Song Information
Song Title: Loke Karakenne Na (ලෝකෙ කැරකෙන්නෙ නෑ)
Artist: Naadha Gama, Supun Perera, Ridma Weerawardane, Kanchana Anuradhi, Methun SK
Lyrics: Methun SK
Genre: Melodic Pop / Philosophical
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Loke Karakenne Na” is a thoughtful and philosophical 2026 track by Naadha Gama, featuring lyrics written by Methun SK. The song reflects on the relentless struggles of daily life, acceptance of hardship, and the ultimate transient nature of human existence.
Song Meaning
The track explores themes of endurance, finding strength amidst fatigue, and coming to terms with unfulfilled desires. Through poignant lyricism, it contrasts earthly struggles with a vision of a peaceful world free from tears and sorrow, reminding listeners of the resilience required to carry forward.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Loke Karakenne Na”?
The core theme is life’s struggles, perseverance, acceptance of hardship, and the philosophical search for peace.
Who wrote the lyrics for the track?
The lyrics were written by Methun SK for Naadha Gama.